-

-
  • home
Home » » ඉන්ද්‍රරතන හිමියන් හැල්ලු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් - සර්වාගමි කල්ලිය හා මාධ්‍ය වැඩ අරඹයි

ඉන්ද්‍රරතන හිමියන් හැල්ලු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් - සර්වාගමි කල්ලිය හා මාධ්‍ය වැඩ අරඹයි



ඉන්ද්‍රරතන හිමියන් යනු තම ජිවිතය ජාතිය ආගමේ උන්නතිය වෙනුවෙන් පරිත්‍යාග කළ ශේෂඨ හිමි නමකි. මුසල්මානුවන් විසින් මේ ධර්මද්දීපයේ හරක් මසින් නාවන හැටි දැක ඉවසා ගත නොහැකිව ගව ඝාතනය තහනමි කරන මෙන් ඉල්ලා තම ජීවිතය එම ඉල්ලිම වෙනුවෙන් පරිත්‍යාග කළාය. නමුත් අන්‍යාගමික කල්ලි වල මුදලට යටත් ව සිටින ඇතැමි පාලකයින් හා සර්වාගමි කල්ලි මෙම සිදුවීම හැල්ලුවට ලක්කරන්නට මේ වන විට උත්සහ කරන්නේ තමන්ට ලැබෙන අතී විශාල මුදල නිසා බව බුද්ධිමත්හු දනිති. එ අනුව මේ වන විට උන්වහන්සේගේ ජිවිත පරිත්‍යාගය සිය දිවි නසා ගැනීමක් බවට හුවා දක්වමින් මේ සමිබන්ධයෙන් ඇති විය හැකි බෞද්ධයන්ගේ පිබිදීම නැවතීමට දත කන ආකාරය පසුගිය දිනක අපට දැක ගන්නට හැකි විය.  

එ අනුව පෙරමුණ ගත් දෙරණ රැපවාහනි නාලිකාව ස්වර්ණවාහිනය මගින් විකාශ කළ රැපරාමු පෙළ හුවා දක්වමින් උත්සහ කරන්නේ එය සියදිවි නසා ගැනීමත් බවත් ජිවිත පරිත්‍යාගයත් නොවන බවත් පෙන්වීමට බව ඔනෑම අයෙකුට වැටහේ. උන්වහන්සේ කලේ සියදිවි නසා ගැනීමක් නමි ඇයි උන්වහන්සේ ගිනි ගන්නා අවස්ථාවෙදිත් , ගිලන් රථයට නංවන අවස්ථාවෙදිත් සිට අපවත් වන අවස්ථාව දක්වා ගව ඝාතනය නතර කරන ලෙස පමණක්ම ඉල්ලුවේ. එයින්ම උන්වහන්සේ සිදුකරනු ලැබුයේ ජිවිත පරිත්‍යාගයක් බව ඔප්පු වේ. නමුත් මෙවන් තුප්පැහි මාධ්‍ය ආයතනය මෙයාකාරයෙන් උත්හස කරන්නේ ඇයි ? ප්‍රධානම කාරණය මෙම සිදුවීම නිසා ඇතිවන බෞද්ධ පිබිදීම හමුවේ අන්‍යාගමික කල්ලි වලට හිතේ හැටියට නටන්නට නොහැකි වීමයි. එසේ වුවහොත් මෙහි ගව ඝාතනය තහනමි වීම මෙන්ම අන්‍යාගමික කරණය සමිබන්ධ පනත් සමිමත වීමට බලපැමක් එල්ල වන අතර එයින් මේ රට මිසදිටුවන්ගේ රටක් කිරීමට ගන්නා උත්හය වැලකේ. එබැවින් මේ මාධ්‍ය ආයතනය උත්සහ කරන්නේ එය වැලැක්වීමට බව හොදින්ම පෙනේ. මෙ ඔප්පු වීමට අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මෙම සිදුවීම සමිබන්ධයෙන් දෙරණ මාධ්‍ය අදහස් විමසන්නේත් සත්‍ය වශයෙන්ම ඉන්ද්‍රරතන හිමි අවසානයට සමිබන්ධව සිටි රාවය සංවිධානයේ හිමිවරැන්ගේන් නොව පසුගිය කාලයේ සර්වාගමිකයන්ට කඩේ යමින් ජාතිය පාවා දුන් උන්ගෙන්ම වීමයි. හොරාගේ අමිමාගෙන් පේන ඇසුවහොත් වෙන්නේ කුමක්ද යන්න ඔබ දනි. අප එය අමුතුවෙන් කිව යුතු නැත. 

එසේම මෑත කාලයේ සර්වාගමික කල්ලි වලට කඩේ යමින් ජාතිය පාවා දෙන හිමිවරැන්ට සිටින බව අපි දනිමි. ඔවුන් මේ වන විට ඉන්ද්‍රරතන හිමි මානසික ලෙඩෙක් , සියදිවි නසා ගැනීමක් බව පැවසීමට පටන් ගෙන ඇති බවත් අපි දැක්කෙමු. එ අනුව බෙලලන හිමියන් , දඹර අමිල වැනි චිවර ධාරින් පෙරමුනේ සිටින බවද අපි දනිමි. නැගෙනහරි බෞද්ධ උරැමයන් විනාශ කරන විට කටක් නොඇරෙන මොවුන්ගේ කට මෙවන් සිදුවීමකදි පමණක් ඇරෙන්නේ ඇයිද යන්නද බලවත් ගැටලුවකි. එයද සර්වාගමික කල්ලියේ බලපෑම පෙන්වන්නක නොවන්නේද ? කෙසේ වුවද සර්වාගමි කල්ලි වල මුදලින් සුර සැප විදින මෙවන් පුද්ගලයන් මෙ දත කන්නේ කුමකටද යන්න ජනතාව හොදින්ම දනි. මේ වන විට සියලුමි බොදු සංවිධාන ඉන්ද්‍රරතන හිමියන් ගේ අරමුණ  වෙනුවෙන් එක්වි සිටින විට මොවුන් දුහුවිල්ලක් තරමිවත් නොවටිනා බවද පැවසිය යුතුය. මොවුන්ගේ කයිරාටික බස් වලට රැවටෙන්නේ ජාතියක් ජන්මයක් නැති අවජාතකිය්න බව අමුතුවෙන් කිව යුතු නැත. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment