අප විසින් අන්තර්ජාලය පරිහරණය කරන ඔබ සමිබන්ධ කරගෙන මෙවර මැතිවරණයේ ජය කාහට හිමිවේදැයි මැන බැලීම සදහා සිදුකල අන්තර්ජාල මැතිවරණය සදහා පැය 3 ක කාලයත් ඇතුලත 1000 දෙනෙකු සමිබන්ධ වි තිබුන අතර අප විසින් මනාප ලබා ගැනීම සවස 8 ට අවසන් කරනු ලැබිනි. එම 1000 දෙනා ලබා දි ඇති මනාප අනුව අවසන් ප්‍රථිපලය ලෙස...
අන්තර්ජාල මැතිවරණයේ ජය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව ඇත
Posted by Unknown
Posted on Monday, November 24, 2014
with 5 comments
මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කවුද ? ඔබේ මනාපය පළ කරන්න.
Posted by Unknown
Posted on Monday, November 24, 2014
with 4 comments

මෙවර ජනාධිපති වරණයට ඉදිරිපත් වන්නේ නිදහස් පක්ෂයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂය වෙනුවෙන් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔබ සිතන ආකාරයට ඔබේ මනාපය කාටද ? පහතින් තෝරා ඔබේ මනාපයත් පළ කරන්න. යහළුවන් හා Share කර ගන්න.
අන්තර්ජාල මැතිවරණයේ විස්තර සදහා පිවිසෙන්න මෙය කිලික් කරන්...