අප විසින් අන්තර්ජාලය පරිහරණය කරන ඔබ සමිබන්ධ කරගෙන මෙවර මැතිවරණයේ ජය කාහට හිමිවේදැයි මැන බැලීම සදහා සිදුකල අන්තර්ජාල මැතිවරණය සදහා පැය 3 ක කාලයත් ඇතුලත 1000 දෙනෙකු සමිබන්ධ වි තිබුන අතර අප විසින් මනාප ලබා ගැනීම සවස 8 ට අවසන් කරනු ලැබිනි. එම 1000 දෙනා ලබා දි ඇති මනාප අනුව අවසන් ප්‍රථිපලය ලෙස ජනපති මහින්ද රාජපක්ෂ පරදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගෙන තිබේ. අපගේ අන්තර්ජාල මැතිවරණයේ සමස්ථ ප්‍රතීපලය පහතින් දක්වා ඇත.
පැය 3 ක් තුල සහභාගි වු ප්‍රමාණය = 1000
මහින්ද රාජපක්ෂ ලබා ගත් මනාප ප්‍රමාණය = 381
මෛත්‍රීපාල සිරිසේන ලබා ගත් මනාප ප්‍රමාණය = 619
මේ අනුව සමස්ථ මනාප 1000 න් වැඩිම මනාප ප්‍රමාණයක් වන මනාප 619 ක් හිමිකරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා අපගේ මැතිවරණයෙන් ජය ගෙන තිබේ. එහි මහින්ද රාජපක්ෂ පරදා ලබා තිබු ඡන්ද ප්‍රමාණය 238 කි
මෙය ප්‍රථිපලය ප්‍රථිශතයක් වශයෙන් දක්වන්නේනමි
මහින්ද රාජපක්ෂ 38% ප්‍රථීශතයක්ද , මෛත්‍රීපාල සිරිසේන 62% ප්‍රථිශතයක්ද වශයෙනි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා පරදා 28% වැඩි ඡන්ද ප්‍රථිශතයත් ලබා තිබේ. දැන් අප එම මනාප දැක්වීමේ සමික්ෂණය අවසන් කොට ඇති අතර අවසන් කරන අවස්ථාවේ ලබා ගත් දත්ත පහතින් ඇතුලත් කර තිබේ.
puka tama mi3 ge pala pake sathya news karaya
ReplyDeletekohomada meke daneeeee
ReplyDeleteApita oone maithree palanayakwath, Mahinda ugayakwath, Chandrika wairee deshpalanayakwath, Ranilge koota upakrama mathiwaranayakwath novei... Sinhala ratak, Yahapalanayak....
ReplyDeleteThis is nonsense and waste of time !
ReplyDeleteහැමදාම වගේ ෆේස් බුක් ජනාධිපති 2005 රනිල්, 2010 සරත් 2015 මෛත්‍රී ඒත් රටේ ජනාධිපති 2005 මහින්ද 2010 මහින්ද 2015 මහින්ද
ReplyDelete