-

-
  • home

දඹුල්ල් අනවසර පල්ලිය ඉවත් කර ගනි- සිංහල රාවයේ සටනට ජය

දඹුල්ල් අනවසර පල්ලිය ඉවත් කර ගනි- සිංහල රාවයේ සටනට ජය
2012-40-20 වන දින දඹුල්ල අනවසර මුසල්මානු පල්ලියට විරැද්ධව සිංහල රාවය සංවිධානය සමග බෞද්ධාරක්ෂක පදනම මගින් දැක්වු දැවැන්ත විරෝධයට මෙ වන විට ප්‍රථිපල ලැබි තිබේ. ඒ අනුව එසේ ඉදි කර ඇති මුසලු ගූබිබෑයම ඉවත් කර ගැනීමට මුසල්මානුවන් තිරණය කර තිබේ.  මෙම අනවසර පල්ලිය දඹුල්ල පුජා භුමියට අයත් ඉඩමි තුල...