2012-40-20 වන දින දඹුල්ල අනවසර මුසල්මානු පල්ලියට විරැද්ධව සිංහල රාවය සංවිධානය සමග බෞද්ධාරක්ෂක පදනම මගින් දැක්වු දැවැන්ත විරෝධයට මෙ වන විට ප්‍රථිපල ලැබි තිබේ. ඒ අනුව එසේ ඉදි කර ඇති මුසලු ගූබිබෑයම ඉවත් කර ගැනීමට මුසල්මානුවන් තිරණය කර තිබේ.
මෙම අනවසර පල්ලිය දඹුල්ල පුජා භුමියට අයත් ඉඩමි තුල අනවසරයෙන් ඉදිරි කර තිබු අතර එයට විරෝධය දැක්වීම සදහා සිංහල රාවය සංවිධානය කල සාමකාමි විරෝධයට එම කාල වකවානුවේදි පොලිසිය මැදිහත් වි ඉතා නින්දිත අකාරයට හැසිරැනු ආකාරයද මාධ්‍ය මගින් ප්‍රසිද්ධ විය.
මේ අනුව වතුප් සභාව, උලමා සභාව, තරුණ මුස්ලිම් සංවිධාන විසින් දඹුල්ල පූජා භූමියේ ඇති මුස්ලිම් යාච්ඥා මධ්‍යස්ථානය ඉන් ඉවත් කර ගැනීමට තීරණය කළ බව සමස්ත ලංකා ඉස්ලාමීය උපදේශක කලීල් සහ නියෝජිත පිරිසක් විසින් රංගිරි දඹුලූ උයන්වත්ත රජමහා විහාරාධිපති ඉනාමලූවේ ශ්‍රී සුමංගල හිමියන්ට දැනුම් දී තිබේ.
එහි ඇති ටකරන් සියල්ල වෙනත් පාර්ශ්වයක් විසින් නොව තමන් ඉදිරියේ තමන් විසින්ම දේව යාච්ඥා කිරීමෙන් අනතුරුව ගලවා ඉවත් කරන බවත්, රජයේ හා පූජා භූමියේ සංවර්ධනයට තම සංගම් මෙම තීරණයට එළඹි බවද ඔවුන් දැනුම් දී ඇත.
සත්‍ය නිවිස්
www.sathyanews.com
0 comments:
Post a Comment