-

-
  • home
Home » » කූරගල කෑනිමි වහාම නවතනු - ජනපති නියෝග කරයි

කූරගල කෑනිමි වහාම නවතනු - ජනපති නියෝග කරයි



බලන්ගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ සිදු කෙරෙන පුරාවිද්‍යා කැණීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසුවේ කූරගල ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය අවට ද පුරාවිද්‍යා බලධාරීන් කැණිම් ආරම්භ කළ බවයි.

එහෙත් මුස්ලිම් පල්ලියට හානි සිදුවන බව පවසමින් එය නතර කරන ලෙස ඊයේ මුස්ලිම් නායකයින් පිරිසක් තමන්ගෙන් ද ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා සඳහන් කළා. ආගමික සහජීවනයට ගැටළු මතු නොවන අයුරින් අදාල කැණිම් සිදුකරන ලෙසත් තාවකාලිකව අදාල කැණිම් නතර කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ජගත් බාලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පසුගියදා කූරගල පුරාවිද්‍යා කැණීම් භූමියෙන් අවුරුදු දෙදහස් තුන්සිය ගණනක් පැරණි බෞද්ධ නටඹුන් සොයා ගත් වග ඔබට මතක ඇතිවාට සැක නැත. එසේම කූරගල භූමියෙන් තවත් වටිනා ඉපැරණි බෞද්ධ යුගයේ නටඹුන් රාශික්ද හමුවෙමින් පැවතුනා. 

මේ සියලු දැ පසෙක දමමින් අනවසරයෙන් බෞද්ධ උරැමය කොල්ල කැ මුසලුවන්ගේ සහජිවනය රැකීමට බෞද්ධ පුද බිම මේ සියලු සංරක්ෂණ කටයුතු නරත කිරීම බෞද්ධ නායකයෙක්ගේ යුතු කමක්ද ?  ලංකාවේ ප්‍රධාන ජාතිය සහ ආගම වන බෞද්ධාගමේ උරැමයන් විනාශ කරමින් පිටින් ඇවිත් පැලපදියමි වු මුසලුවන්ට එය විනාශ කරන්නට උල්පන්දන් දීම ජනපතිගේ යුතුකමක්ද ? 

ප්‍රධාන ජාතිය හා ආගම තවත් දේවධාරැ ආගමක අන්තවාදීන්ගෙන් පීඩාවට පත් වන විට ඒ පීඩක අන්තවාදීන්ට පාලකයින් සහයෝගය දෙනවා නම් ආගමික සහජීවනය රැකෙනු ඇතිද.? බෞද්ධයන් තවත් බලා හිදිදි ? 

0 comments:

Post a Comment