වන්දනා සමයේ කුඩා වෙළෙඳ සැලක්වත් ඉදිකිරීමට අවසර නොලැබෙන සෝමාවතී පුදබිම් මාර්ගයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බව වාර්තා වේ. මෙම පුදබිම් මාර්ගයේ මීටර් සියයක් පමණ යනවිට රක්ෂිත කලාපයක මෙම ගව ඝාතකාගාරය පිහිටා ඇත.
මේ දිනවල සෝමාවතී පුදබිම් මාර්ගය අලූත්වැඩියා කටයුතු සිදුවන්නේ එළඹෙන පොසොන්...
සෝමාවතී පුදබිම් මාර්ගයේත් ගව ඝාතකාගාරයක්
Posted by Unknown
Posted on Tuesday, June 11, 2013
with No comments
සිංහල බොදු කතුන් වඳකරන මුසල්මානු වෛද්‍යවරිය මිවිවරැන්ටත් අමානුෂිකව පහරදීලා
Posted by Unknown
Posted on Monday, June 10, 2013
with 1 comment

දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින සීමාවාසික මුසල්මානු වෛද්‍යවරිය හා මුසල්මානු වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගේ...