-

-
  • home
Home » » සිංහල බොදු කතුන් වඳකරන මුසල්මානු වෛද්‍යවරිය මිවිවරැන්ටත් අමානුෂිකව පහරදීලා

සිංහල බොදු කතුන් වඳකරන මුසල්මානු වෛද්‍යවරිය මිවිවරැන්ටත් අමානුෂිකව පහරදීලා



දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින සීමාවාසික මුසල්මානු වෛද්‍යවරිය හා මුසල්මානු වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදු කළ තරුණ සිංහල කාන්තාවක් හට චෝදනා ලබා සිටින මුසල්මානු වෛද්‍යවරිය විසින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බව පහර කෑමට ලක්වූ මව ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ.

යටිනුවර පදිංචිකාරියක වන පහර කෑමට ලක්වූ බව පැවැසෙන 19 හැවිරිදි නෙළුම් කුමාරි නම් මව දරු ප්‍රසූතියට ආසන්නව ප්‍රසූතිකාගාරයට ගෙන ආ අවස්ථාවේදී විළිරුදාව ඉවසාගත නොහැකිව කෑ ගසා ඇති අවස්ථාවේදී චෝදනා ලත් මුසල්මානු වෛද්‍යවරිය මිට මොළවා ඉතා තදින් ඇගේ දෙකලවා හා තවත් ප්‍රදේශයකට පහර එල්ලකොට ඉතා පරුෂ වචනයෙන් උඹලා මෙතැන ළමයි හදාගෙන අපිට වධ දෙනවා.

කරගත්තා නම් කෑ නොගහා හිටපන්. ආයේ අවුරුදු 25-30ටවත් ළමයි හදාගෙන මේ පැත්ත පළාතේ එන්න එපා කියා බැන වැදුණු බවද තමාට සිසේරියන් සැත්කමක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටියදී එම මුසල්මානු වෛද්‍යවරිය විසින් තමා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා යොමු කළ බවද, දරු ප්‍රසූතියට ආසන්නව සිටිනා කාන්තාවකට පහර නොදෙන ලෙසට එම අවස්ථාවේ ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතුව සිටි හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් පැවැසූ අවස්ථාවේදී එම වෛද්‍යවරිය විසින් ඔවුනටද පරුෂ වචනයෙන් බැන වැදුණු බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ගොනු කළ ජාතික හෙළ උරුමය මහනුවර ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා පැවැසීය.

පහර කෑමට ලක්වූ 19 හැවිරිදි මවට ඒ හේතුවෙන් දරු ප්‍රසූතියෙන් පසුව ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් උදාවූ බවද මේ මුසල්මානු වෛද්‍යවරිය විසින් දරු ප්‍රසූතියෙන් පසුව තමාගේ හෝ තම සැමියාගේ කැමැත්ත ලබා නොගෙනම තමා හට උපත් පාලන එන්නතක්ද නීති විරෝධී අයුරින් එන්නත් කළ බවටද ඇය ප්‍රකාශ කර තිබෙන බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ නිමවන තුරු චෝදනා ලත් මුසල්මානු වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවා තාවකාලිකව නවතාලන ලෙස පරීක්ෂණ කමිටුවෙන් තමා ඉල්ලීමක් කළ බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ කමිටු ප්‍රධානී මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කෙළේ මේ වන විට පුරා දින 3ක් මේ පරීක්ෂණ පැවැත්වෙන බවද දරු ප්‍රසූතියේදී පහර කෑමට ලක්වූ බව පැවැසෙන මවගෙන් හා තවත් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද තවත් සතියක් පමණ මේ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පැවැසීය.

කෙසේ වුවද මුසල්මානුවන්ට කඩේ යන්නවුන්ට මෙය හොද පිළිතුරකි. මන්ද මුසල්මානුවන් යනු කපටි කමෙන් තම අරමුණ ජය ගන්නා මිලේචිඡ පිරිසක් වන හෙයින්ය. එබැවින් සෑම මාතාවක්ම මේ පිළිබදව ඉතා දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව පැවසිම අතිශයින්ම වටි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. mmunwa thiyagan ,,,, mokada kareanne... marala dapalla.... Dana Dan Anagarika darmapala thuma kiyapu de atta vennai yanne..

    ReplyDelete