-

-
  • home
Home » » ඉන්ද්‍රරතන හිමිගේ දේහය හොර රහසේම කහවත්තට - එයට එරෙහිවු හිමිවරැන්ට පොලිසිය පහර දෙයි.

ඉන්ද්‍රරතන හිමිගේ දේහය හොර රහසේම කහවත්තට - එයට එරෙහිවු හිමිවරැන්ට පොලිසිය පහර දෙයි.



ගව ඝාතණය තහනමි කිරීම හා අන්‍යාගමිකර කරනීය වැලැක්මීට අවශ්‍ය පනත් වහාම සමිමත කරගන්නා ලෙස බල කරමින්, සිරැරට ගිනි තබා තම මවිබිම , ආගම වෙනුවෙන් ජිවිතය පුජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ සිරැර පොලිස්පති අනුර සේනානයකගේ අණින් හොර රහසේම පොලිතින් කොල වල ඔතා කහවත්ත උන්වහන්සෙගේ පන්සල වෙත ගෙන ගොස් තිබේ. මෙසේ රැගෙන යාම උන්වහන්සේ සමිබන්ධව සිටි සිංහල රාවය සංවිධානයවත් නොදන්නා අතර එය හුදෙක්ම සිදුවීමි යට ගසා මේ වෙනුවෙන් බෞද්ධයන්ගේ පිබිදීම වැළැක්වීම අරමුණ වි ඇති බව දැන් ඉතා පැහැදිලි වි තිබේ. මන්ද එසේ නොවුනහොත් බෞද්ධයන්ගේ පිබිදිම හමුවේ අන්‍යාගමි කල්ලි වල මුදලට යට වි සිටින පාලකයින්ට ඉන්ද්‍රරතන හිමිගේ ඉල්ලිමි ඉටු කිරීමට සිදුවන නිසාය. 

එසේම මෙවන් සැබැ කැපකිරීමක් තම ජාතිය ආගම වෙනුවෙන් කැප කල බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින්වහන්සේගේ සිරැර රැගෙන ගොස් තිබෙන්නේ කිසිදු ගෞරවයක් දක්වා නොවන අතර මෙවන් යතිවරයන් වහන්සේ නමකගේ දේහයට එසේ සිදු කිරීම කිසිසෙත් අනුමත කළ හැක්කක් නොවේ. එසේම කිසිදිනෙක සිදුනොව හිමිනමකගේ දේහය පොලිසිය අනුග්‍රහයෙන් ආදාහනය කිරීමටද මෙවන් කටයුතු කර තිබිමෙන් පොලිසිය මෙන්ම රජයේ බලධාරින් සිදුවීම යට ගැසිමට ගන්නා උත්සහය නුවණ ඇති ඔනෑම කෙනෙකුට වැටහේ. අන්‍යාකමික කල්ලි වල මුදලට යටවි ජාතිය පාවා දෙන පාලකයින් මෙසේ හැසිරෙන්නේ ඇයි ? 

මේ සිදුවීම මුල් කොට ගෙන ඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලා අද සිංහල රාවය කළ සත්‍රගහයටද පොලිසිය විසින් පහර දුන් අතර එහි සිටි හිමිවරැන්ට පවා පොලිසිය පහර දෙන ආකාරය ඔබට විඩියෝවෙන් නැරඹිය හැකිය. ජාතිය පාවා දෙන පාලකයන්ගේ උවමානවල්වලට හොර රහසේම දේහය ගෙන ගොස් එය ඉල්ලුවිට පහර දීම අනුමත කළ හැකිද ? මෙ සිදුවීමි මෙසේ සිදුවන විට වෙසක් සතිය තුල කොල්ලුපිටිය ගව ඝාතකාගාරය අදත් විවෘතව තිබු අතර මෙම සිදුවීමට කුපිත වු බෞද්ධයන් පිරිසක් එය වැටලු අවස්ථාවේ පොලිසය එම බෞද්ධයන්ට පහර දි ගව ඝාතකාගාරයට ආරක්ෂාව සපයන ආකාරයද විඩියෝන් ඔබට දැක ගත හැකිය. මේ මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කරන ආකාරයද ? 

මෙ සිදුවිමි මෙසේ සිදුවන විට ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා සියලුම බොදු සංවිධාන සිංහල රාවයේ ගරැ සභාපති අක්මීමන දයාරත්න ස්වාමින්වහන්සේගේ කැදවීමෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැත්විනි. එහිදි සියලුම බොදු සංවිධාන එකට එක්වි අරමුණු වෙනුවෙන් සටන් කිරීමට තිරණය කළ අතර මේ ආරාධනය සැබැ බෞද්ධයන්ටයි. එක්වන්න ඉන්ද්‍රරතන හිමි පැතු අරමුණු ඉෂ්ට කර ගැනිමට සිංහල රාවය වටා. නැතිනමි ඔබගේ ජාති ආලයෙනුත් පලක් වන්නේ නැත. සැම දිනකට ගවයන් 75 මරාදමන මේ රටෙන් ගව ඝාතනය , අන්‍යාගමිකරණය සමිපුර්ණයෙන් වළක්වා ලීමට සියලුම බෞද්ධයන්ටයි මේ ආරාධනය. නැවත වරක්, එක්වන්න සිංහල රාවය වටා. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 




--------------------------------------------------------------------------






4 comments:

  1. Oya anurasesanayaka kiyana matiharakata pansalakata thiya pansalak laginwath yannadenna narakai hambayange maskallata kelahalana balla anika rate mahaeka ugeth konda pananathi matiharaka uth uge katholikagani kiyanawidiyata natana balla okunta henagahanna ona

    ReplyDelete
  2. Marapiyaw, thambi heththa okkoma

    ReplyDelete
    Replies
    1. deviyane mohuta samaava denumanava

      Delete
    2. Ow, thope Ponna allahta kiyapan, thopi beraganna awilla inna kiyala,

      Delete