-

-
  • home
Home » » ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ අපවත් වෙයි - වහාම ගව ඝාතනය තහනමි කරනු

ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ අපවත් වෙයි - වහාම ගව ඝාතනය තහනමි කරනු


ගව ඝාතනයය ලංකාව තුල නතර කිරීමට දැවැන්ත කැපකිරීමක් කළ එසේ කළ ඉල්ලිමි ඉටු නොවන කල්හි එම අරමුණ වෙනුවෙන් සිරැරට ගිනි තබා ගත් ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ මීට සුලු වෙළාවකට පෙර අපවත් වුවා. (25 - 8 PM). උන්වහන්සේට නිර්වාණ සමිපත්තිය උදාවේවායි සත්‍ය නිවිස් අප හදපිරි ශොක්යෙන් පතන්නෙමු. 

උන්වහන්සේට සුවය පවා අද සිංහල රාවය සංවිධානය විසින් විශේෂ බෝධි පුජාවක්ද පැවැත්වු අතර මෙ හදිසි අපවත් වීම සියලුම බෞද්ධයන්ට අති විශාල පාඩුවක් වෙන බව අමුතුවෙන් කිව යුතු නැත.  එසේම උන්වහන්සේගේ අරමුණ කෙසේ හෝ ඉටු කිරීමට මේ සියලුමි බෞද්ධයන් එකතු විය යුතු කාලයයි මේ. එ වෙනුවෙන් සිංහල රාවය අද මාධ්‍ය සාකච්චාවක්ද පැවැත් වු අතර එහිදි ගව ඝාතණය නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බවද අවධාරණය කළා. 

ජාතිය වෙනුවෙන් මිල කළ නොහැකි මැනිය නොහැකි කිසිවෙකුත් නොකරන දැවැන්ත කැපකිරීමක් කළ ඉන්ද්‍රරතන ස්වාමින්වහන්සේගේ අරමුණ ඉටු කිරීමට සියලුම බෞද්ධයන් එකාවන්ව පෙළ ගැසෙමු. එසේ නැතිනමි උන්වහන්සේ කළ කැපකිරීමෙන් පළක් නොවනු ඇත. එබැවින් මේ සියලු බෞද්ධයන් , බොදු සංවිධානය එකාවන්ව එක් වි උන්වහන්සේගේ අරමුණ ඉටු කිරීම කළ යුතු කාලයයි. 

සත්‍ය නිවිස්.
www.sathyanews.co,

1 comments:

  1. this is not a sacrifice.. its a suicide.. lets wait and what the mahanayakes and other important people has to say..

    ReplyDelete