වංචාකාර උලමා සංවිධානය නැවත වරක් හලාල් ගෙන එන බව අප මීට මාසයකට පමණ පෙර වාර්ථා කළා. දැන් ඒ පිළිබදව නැවත කථිවාක් ඇති තිබෙන අතර මෙය හැකි ඉක්මනින් නිමාවට පත් කිරීම සියලුමි බොදු සංවිධානවල වගකීමක්. අප මීට පෙර පල කළ ලිපි කියවීමට පහත සබැදි වලට පිවිසෙන්න.
අප වෙබි අඩවියේ කලින් වාර්ථා කළ ලිපිය ඡුායාරූප සමගින් නැරඹිමට පහත සබැදියට පිවිසෙන්න
මෙ පිළිබදව lankacnews මැයි 19 වන දින වාර්ථා කර ඇති අයුරු පහතින් බලන්න
සත්‍ය News
0 comments:
Post a Comment