-

-
  • home
Home » » බුදුන් වැදීමෙ වරදට කස පහර කෑ තුංගිරිසිගේ සත්‍ය කථාව ඔහුගේ හඩින්ම

බුදුන් වැදීමෙ වරදට කස පහර කෑ තුංගිරිසිගේ සත්‍ය කථාව ඔහුගේ හඩින්ම


බුදුන් වැදීමෙ වරදට සෞදියෙදි අත්අඩංගුවට පත් තුංගිරිසි 18 වන දින පැවති සිංහල රාවය 3 වන වාර්ශික මහසමුලුවෙදි ඔහුගේ සත්‍ය කථාව මෙසේ ඉදිරිපත් කළ ආකාරය පහතින් ඔබට නැරඹිය හැකියි. එසේම තමන් මෙන්ම නිරපරාදේ කිසිදු සාක්ෂි සහිත හේතුවක් නොමැතිව තවත් සිය ගණනක් සිරගත කර සිටින බවත් තුංගිරිසි අවධාරණය කරමින් පවසා සිටියා. 

    මෙ කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් ලංකා තානාපති කාර්්‍යාල කිසිදු අවධානයක් යොමු නොකරන බවද පවසා සිටි ඔහු විශේෂයෙන්ම සිංහල රාවය සංවිධානයට ස්තුති කර සිටියේ ඔහු සිර ගතව සිටින අවධියේ ඔහු වෙනුවෙන් කැපවී ඔහුගේ දඩුවම ලිහිල් කර ගැනීමට වෙහේස වු නිසයි.  පහත දැක්වෙන්නේ ඔහු කළ කථාවයි. 




1 comments: