-

-
  • home
Home » » කූරගල සටන් නියමුවා සිංහල රාවය සමග දෙවනගල සටනට එක්වෙයි

කූරගල සටන් නියමුවා සිංහල රාවය සමග දෙවනගල සටනට එක්වෙයි


මුසල්මානු අන්ථවාදිනගේ දැවැන්ත ආක්‍රමණයකට ලක්ව තිබු කූරගල මෙ වන විට මුසල්මානුවන්ගේ මුදා ගෙන තිබෙ. නමුත් එකක් ඉවර වන විට තවත් එකකි. මෙ වන විට දෙවනගලද මෙම අන්ථවාදි මුසල්මානුවන් විසින් විනාශ කරමින් තිබේ. 

කූරගල මුදා ගැනිමෙ සටනේ නියමුමා ලෙස කටයතු කල සිංහල රාවය ජාතික සංවිදානයේ බලන්ගොඩ ශාකාවේ සබාපති කොලොන්නේ ශාන්තවිජය හිමි අද දින දෙවනගල සටන අරබමින් නීතිමය ක්‍රියාමාර්ගයට පිවිසුණේය

0 comments:

Post a Comment