-

-
  • home
Home » » ගව ඝාතනයට එරෙහිව ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගිනි තබා ගනි

ගව ඝාතනයට එරෙහිව ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගිනි තබා ගනි


බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගව ඝාතනයට එරෙහිව අද උදෑසන දළදා මාළිගාව ඉදිරිපිටදි සිරැරට ගිනි තබා ගෙන තිබේ. මෙ අවස්ථාවේ උන්වහන්සේ මහනුවර රෝහලට ඇතුලත් කළ අතර මෙ වන විට කොළඹ ජාතික රෝහලට මාරැ කර යවා ඇත. ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ සිංහල රාවයේ සංවිධානයේ රත්නපුර සභාපති හිමියන්ද වේ.

ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ මෑත කාලයේ ගව ඝාතනයට එරෙහිව දැඩිව හඩක් නැගු ස්වාමින් වහන්සේ නමක් වන අතර ඒ හේතුව නිසා උන්වහන්සේට කලක සිට මරණිය තර්ජනද තිබිනි. පසුගිය අවුරැද්දේ මෙම හේතුව නිසා උන්වහන්සේ වැඩ සිටි ආවාස ගෙට මැරවරයක් පිරිසක් පවා පැමිණ තිබෙන්නේ උන්වහන්සේට තර්ජනය කරමිනි. බොහෝ කලක සිට හඩ නැගුවද මේ දක්වා උන්වහන්සේගේ ඉල්ලීමි වලට කන් දීමට ධර්මද්ධිපයේ පාලකයන්ට නොහැක්කේ කුමන හේතුවක් නිසාද ? 

කෙසේ වුවද මෙ වෙසක් මාසය පවා තවමත් හරස් මස් කඩ විවෘතව පවති. නිති ඇතත් ඒවා ක්‍රියාත්මක කළ නොහැකි අදෘශ්‍ය මාන හස්තයක් මෙම මස් කඩ හිමිවන් වන මුසල්මානු ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට  සිටින බව පැහැදිලිවම පෙනෙන්නේ වෙසක් සතියේ අද වෙසක් දිනයන්හි පවා මුසල්මානු මස් කඩ විවෘතව පවතින අවස්ථාවන් වලිදිය. බුදුන් තුන් වරක් වැඩය මේ පින් බිමේ මිලේඡ්ච මුසල්මානුවන් වෙසක් සතියේ පවා හරක් මරමින් මේ ධර්මද්ධිපය කිළිටු කරන විට ඉවසා සිටිය හැක්කේ කාටද ?

සත්‍ය නිවිස්. 

6 comments:

  1. Geri thambi heththa thamai, lokema vinsa karanne

    ReplyDelete
  2. mun adahanne devi kenek nemai,yakekwa,,kalakanni thambi,,

    ReplyDelete
  3. Replies
    1. Thambiyo mehe Sinhalyo maranna hadaddi, Mesa yatata wela Hangila inna thopi wage Eun thamai ethakota Nirogi minissu

      Delete
  4. Ei Mr Walinton Rodrego.... Ubala wage un tamai niyama maanasika leddu. Ratata hena gehuwath naguta puke gahan inna thopi tamai niyama kaalakanni hetta.

    ReplyDelete
  5. සිංහල රාවයේ සංඝ මැරයන් හරක් බලාගැනීමට! ආරක්ෂක ලේකම්ගෙන් අක්කර 1000ක ත්‍යාගයක්!
    සුදුස්සාට සුදුසු තැන නම් පිරුළ පසක් කරමින් සිංහල රාවයේ සංඝ මැරයන් හට හරක් බලා ගැනීමේ කටයුත්ත ලැබී ඇත. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මෙම අළුත් හරක් වැඩේ සඳහා ආරක්ෂක ලේකම් විසින් අක්කර දහසක ගොවිපලක් සේරුවිල සෝමාවතිය මාර්ගයෙන් ලබාදෙන බැව් පැවසේ. මේ සඳහා හරක් ප්‍රවාහනය කරදීමද ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇත. මේ නිසා රට රැකගත් රණවිරුවන්ටද අළුත් කාර්යයක් ලැබෙනු ඇත. එනම් හරක් ප්‍රවාහනයයි.

    ReplyDelete