වාර්ගික ජනතාව රුසියාවේ වාසය කළ යුතු නම් ඔවුන් රුසියානු භාෂාව ඉගෙනගත යුතු අතර රුසියාවේ නීතිරීතිවලට ගරු කළ යුතු යෑයි රුසියානු ජනාධිපති වැලැඩීමීර් පුටින් පාර්ලිමේන්තුව අමතා පැවසීය.
'ඔවුන්ට ෂහරියා නීතිය අවශ්‍ය නම් එම නීතිය ක්‍රියාත්මක කරන ස්‌ථානවලට යා යුතුයි. අපි වාර්ගික ජනතාවට විශේෂ වරප්‍රසාද නොදෙන්නෙමු. එසේම ඔවුන්ගේ අවශ්‍යතාවය මත නීතිය වෙනස් නොකරන්නෙමු යෑයි' හෙතෙම තවදුරටත් පළ කළේය. මෙහිදී පුටින් වෙත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්පොලසන් දුන්හ.
රැසියාව වැනි රටවල් ජනපතිලා මුසල්මානුවන්ගේ අන්ථවාදි ක්‍රියා හොදින් හදුනන බවට මෙය කදිම සාක්ෂියක් වෙන අතර මෙවැනි තිරණ අප රටවල මුසල්මානුවන්ට කඩේ යන ඇතැමි අයටද ඉතා හොද ආදර්ශයක්ම වනු ඇත.
සත්‍ය නිවිස්
www.sathyanews.com



මරලම දාපියවි මේ ගෙරි තමිබි හැත්ත. රැසියාවට ජයවේවා..
ReplyDeleteApi Russiya witharak newei, Lokema Allanawa,
ReplyDeleteane ammala 4 denatama hukahan
Delete