-

-
  • home
Home » » සිංහල රාවය සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනේ

සිංහල රාවය සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනේ



රටේ දින දින සිදු වෙන්නේ සිංහල බෞද්ධයන්ට කෙනෙහිළිකමි. සිංහල බෞද්ධයන්ගේ සිද්ධස්ථාන එළිපිට අන්ථවාදින්ගේ ආක්‍රමණයන්ට ලක්වන විට නිතියක් නිදි. කූරගල , මුහුදුමහ විහාරය , දෙවනගල මෙ ආදි අන්ථවාදින් ආක්‍රමණය කළ සිද්ධස්ථාන වලින් කිහිපයක්. නමුත් තවමත් නිතියෙන් සැබැ පිළිසරණක් ලැබුනාද ? ඒ අනුව මේ රටේ නිතිය වෙනුවට සිංහල බෞද්ධයන්ට සිටින්නේ සිංහල බෞද්ධයන්ම පමණයි. අපගේ එකමුතුව පමණයි. අපි එකමුතු නොවුනහොත් මෙ රටේ සිංහල බෞද්ධ උරැමය කියා දෙයක් නොමැති වේවි. මීට අවුරැදු 3 කට පෙර මේවා මෙසේ සිදුවේද්ධි සිංහල රාවය සංවිධානය බිහිවෙන්නේ මෙන්න මේ බෞද්ධයන්ගේ උරැමය රැක ගැනීමේ එකම අරමුණ කර ගෙන. අද වෙනතුරැ මාධ්‍ය සංදර්ශණ මෙන්ම උලුප්පා පෙන්විමි නොමැතිව සිංහල රාවය සංවිධානය අප රටේ බෞද්ධ උරැමය වෙනුවෙන් , අන්ථවාදින්ගේ ආක්‍රමණයන්ට එරෙහිව සිදු කළ දැ බොහෝයි. එබැවින් සිංහල බෞද්ධයෙකු ලෙස සිංහල ජාතියේ උරැමයට ආදරය කරන්නෙකු ලෙස මේ ඇරයුම ඔබටයි. සැබැ ජාතික වගකීම ඉටු කරන්න එක්වන්න සිංහල රාවය සංවිධානය සමග. 

ඔබත් සිංහල රාවය සමග එක්වන්නට කැමැත්තෙන් පසුවන්නේනමි සැබැ සිංහල ලේ ඔබගේ රැධිරයේ ගලන්නේනමි ඔබගේ අයදුමි පත යොමු කරන්න පහත ලිපිනයට. 

ලේකමි , 
සිංහල රාවය ජාතික සංවිධානය,
බෞද්ධ මධ්‍යස්ථානය ,
අනගාරික ධර්මපාල මාවත,
දෙහිවල
http://sinhalaraavaya.com/

6 comments:

  1. අපි කොහෝමද සමිබන්ධ වෙන්නේ

    ReplyDelete
  2. ඇයි ගොනෝ බනර් එක හරයට බලනව ඒකෙ ලිපිනය තියනව මේකවත් දනනෙ නැද්ද උඹල හොද බනර් අලවන්නවිතරක්

    ReplyDelete
  3. සැබැ සිංහල ලේ ඔබගේ රැධිරයේ ගලන්නේනමි ඔබගේ අයදුමි පත යොමු කරන්න පහත ලිපිනයට. 
    ගලනව ගලනව ගලනව ගලනව ජාතිවාදී ලේ තියන එවුන් පෙරට වරෙව්

    ReplyDelete
  4. බුදුහාමුදුරුවන්ට පේන්නම දහම්පාසලේ බුදු කුටිය පාවිච්චිකකෙරුවද? සිංහල රාවය මේක ගැනත් සලකා බැලුවොත් හොදයි නේද

    නම හැවරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල දහම්පාසල් ගුරුවරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ ගලෙන්බිඳුනුවැව පොලීසිය කියා සිටියේ සැකකරු මීට පෙරත් දහම්පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අත්අඩංගුවට පත් වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින්නෙකු බවයි.
    ඉන් පසුව පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුවියකගේ මවක් විසින් ගලෙන්බිඳුණුවැව පොලීසියට පැමිණිල්ලක් කළ බවත් සැකකරුට එය සැල වී ප‍්‍රදේශයෙන් පලා ගොස් බකමූණ ප‍්‍රදේශයට ගොස් දිවි නසා ගැනීමේ අරමුණින් වස බී රෝගීව දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බවත් රෝහලෙන් ප‍්‍රතිකාර ලබා සැකකරු පිටව යන බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය එහි ගොස් සැකකාර දහම්පාසල් ගුරුවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකරු මීට පෙරත් පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දහම් පාසල් සිසුවියක් එම දහම්පාසලේ බුදු කුටිය වෙත රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම මෙම අපයෝජනය සිදුකර ඇති බවද පොලීසිය වැඩි දුරත් අධිකරණයට දන්වා සිටියේය.
    ගලෙන් බිඳුණුවැව පොලීසියේ ස්ථානාධිපති චානකද සිල්වා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියේය.

    අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

    ReplyDelete
  5. සිංහල රාවය මේක ගැනත් සලකා බැලුවොත් හොදයි නේද
    පූජා බිමේ මත් ද්‍රව්‍ය තියාගත් තුනක් දැලේ
    අනුරාධපුර පූජා භූමියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා තහනම් විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තිදෙනෙකු අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පිහිටවූ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ ඒකකයක් මගින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ නියෝග මත අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන මෙම ඒකකය අනුරාධපුර හා පොළොන්නරුව දිසාවේ නීති විරෝධී මත් ද්‍රව්‍ය හා තහනම් විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඇත. 18 වන දා ඒ මහතා ලබා දුන් උපදෙස්වලට අනුව මෙම කණ්ඩායම ක‍්‍රියාත්මක වී අනුරාධපුර පූජා භූමියේ හෙරෝයින් ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු හා ගංජා ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායම පවසන්නේ මෙම පුද්ගලයින් කළක සිට පූජා භූමියට පැමිණෙන්නන්ට තහනම් විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නට ඇති බවයි. ඊට අමතරව තව දුරටත් අනුරාධපුර ප‍්‍රදේශයේම දැඩි සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නන් අත් අඩංගුවට ගන්නා බවයි.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර පරීක්‍ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දී ඇත. අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති රංජිත් පද්මසිරි මහතාගේ ඍජු මඟ පෙන්වීම යටතේ ඒ මහතාගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්‍ෂක සමන් කුමාර උළුගොඩ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක ජයසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    ReplyDelete
  6. මුස්ලිම් එවුන් එකමුතුයි. අපේ එවුන් කුලල් කාගන්නවා. උන් දවසින් දවස පොහොසත් වෙනවා. අපේ එවුන් තියෙන දවසින් දවස නට්ටං වෙනවා. උන් ගෙවල් හදනවා/ඉඩං ගන්නවා. අපේ එවුන් තියෙන දේත් විකුණනවා. උන්ගේ ජනගහනය දවසින් දවස වැඩිවෙනවා. අපේ එවුන් හදන්නේ එක්කෙනයි වැඩිම උනොත් දෙන්නයි. උන් අඩු වයසින් බඳිනවා. අපේ එවුන් නාකි වෙලා බඳිනවා. උන් ළමයින් හදන්න බය නැහැ. අපේ උන් නාකිවෙලා බැන්ද නිසා ළමයි හදන්න බයයි. උන්ගේ ළමයින් ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට දානවා. අපේ එවුන් හදන එකාට දෙන්නටත් වියදං කරගන්න බැරුව ඉන්නවා. උන්ගේ පිරිමින් අරක්කු බොන්නෙ නැහැ/සුදුවට යන්නෙ නැහැ. අපේ එවුන් බීලා/සුදු කෙළලා නැති වෙනවා. උන්ගේ ගෑණුන්ව වැඩට නොයවා හොඳට බලාගන්නවා. අපේ එවුන් ගෑණුන්ව පිටරට පටවලා නිකං බලං ඉන්නවා. උන් දවසින් දවස ආගමට නැඹුරු වෙනවා/පල්ලි හදනවා. අපේ එවුන් ආගම දහම අදහනවා තියා පංසලකට යන්නෙත් කලාතුරකින්.
    එකතුවෙයිද අපේ එවුන් ඉර අනිත් පැත්තෙන් පායයි

    ReplyDelete