-

-
  • home
Home » » ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාව අනතුරැ අගවයි

ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාව අනතුරැ අගවයි



කොටි ත‍්‍රස්තවාදය නැවත තමිල්නාඩුවේ හිස එසවිය හැකි බවත් මුස්ලිම් අන්තවාදී තර්ජනවලින් පරෙස්සම් වන ලෙසත් ඉන්දියාව ශ‍්‍රි ලංකාවට නිල වශයෙන් අනතුරු අඟවා ඇත.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් විසින් මෙරට ආරක්‍ෂක ප‍්‍රධානීන් සමඟ පැවති හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි පැවසේ.

බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විශේෂයෙන් සඳහන් කර ඇති ඔහු එය මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ තත්වය මත ඉන්දියාවද අන්තවාදී සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කර තිබේ.

එසේම පසුගිය කාල වකවානුව තුල ලංකාවේ ඉස්ලාමි අන්ථවාදින්ගේ ක්‍රියා කලාපයන් පිළිබදව විමසීමෙදි මෙය මුලාවක් බව කිසිසෙත් පැවසිය හැකි නොවේ. මන්ද ලංකාවේ ජිහාඩය කල්ලි ගැසි සිටින බවත් අප කලින් ලිපියකින් සාක්ෂි සහිතව හෙළ කරා. එසේම මෑතකදි මුසල්මානුවනගේ ආයුධු පිරවු ලොරියක්ද නැගෙනහරිදි අත්අඩංගුවට ගත් බවත් අප හෙළි කරා. එබැවින් අප මුල සිටම මෙය බලාපොරොත්තු විය හැකි බව පැවසුවා නොවේද ? ඉන්දියාව විසින් ලංකාවට නිව වශයෙන් අනතුරැ අගවා ඇත්තේද අප මෙතෙක් කලක් පුන පුනා ප්‍රකාශ කළ දේ නොවේද ? මෙ සැබැවින්ම අවධි විය යුතු කාලයක් මෙන්ම ආරක්ෂක අංශද මේ සමිබන්ධයෙන් දැඩි පියවර ගත යුතු කාලයකි. නොඑසේනමි කුරිරැ කොටි ත්‍රස්ථවාදය මෙන් ඉස්ලාමි අන්ථවාදින්ද නැගෙනර හිරින් තම සටන නුදුරේදීම අරඹනු ඇත.

ශ්‍රිලංකාවේ පකිස්ථාන මාෆියා ජාලයක් - 

ඇමේරිකාව ලංකාවේ ජිහාඩය ඇති බවට අනතුරැ අගවයි


ජිහාඩය ලංකාවේ ඇති බවට අපි පළ කළ ලිපිය මෙතනින් කියවන්න. අපගේ පරණ Facebook පිටුව ලංකාවට අවහිර කර ඇති බැවින්. එම ලිපිය මෙසේ ඉදිරිපත් කරමු. විදේශ රටක සිට නරඹන අයට එම ලිපිය පහත සබැදිය හරහා නැරඹිය හැකි වේ. 

_______________________________________________________
ලංකාවේ නැගෙන හිර පළාතේ ඉස්ලාමි අන්තවාදි පිහාඩය හා එහි පුහුණු කදුවුරැ ඇති බව සුවිශේෂි රහසිගත කෙබල් පණිවුඩයක් මගින් විකිලික්ස් වෙබි අඩවිය හෙළි කරයි. එසේම මේ පිටුපස ප්‍රබල මුස්ලිමි ඇමති වරයෙක් සිටින බවද ඔවුන් වැඩි දුරටත් හෙළි කරයි(හකීමි ත්‍රස්ථවාදියා) . හකීමි විසින් නැගෙන හරි සදහා වෙනම බලතල , වෙනම මුස්ලිමි පාලනයක් ඉල්ලන්නේද මේ සිදුවීමි සිදුවන නිසා නොවේද ? මෙය අති භයානක සිදුවීමක ආරමිභයක්ද ? සිංහලයනි වහාම නැගිටිවි. ඉස්ලාමි අන්තවාදින් අප වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා සුදානමි. මෙතෙක් දවසක් සර්වාගමික පුටිටු පවසමින් මොවුන් එක් රැස් කල මේය ආගමික සහජීවනය. සර්වාගමික පුටිටු කාරයන්ට මෙය ප්‍රබල පිළිතුරකි. එසේම ගරැ ආරක්ෂක ලේඛමි තුමනි. වහමා මේ සමිබන්ධයෙන් පියවර ගන්න. සත්‍ය තොරතරැ දැන ගැනීම සදහා පහත ලින්ක් වලට පිවිස බලන්න.

http://www.cablegatesearch.net/cable.php?id=03COLOMBO1810
http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

පරිවර්ථනය -

කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත...

1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි.

මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත.

අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී.

ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස

ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම්

ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු

2. 10/14/03 දින ප්‍රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම

ප්‍රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

3. මුස්ලිම් ත්‍රස්තවාදයේ තොරතුරැ ප්‍රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී.

4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්‍රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්‍රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්‍රභවය සපයන ලදී.

ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ;

ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්‍රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්‍රයද පෙන්වන ලදී. ප්‍රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි.


5. ප්‍රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය.


6. අවසානයේ ප්‍රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි.


7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය.
8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි.

මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු. 

________________________________________________________

සත්‍ය නිවිස්
www.sathyanews.com 


1 comments:

  1. gahamu thambinta Unhiti than nathi wenna,

    ReplyDelete