-

-
  • home
Home » » ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැ ලාංකික මුසල්මානුවා අල්ලයි -

ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැ ලාංකික මුසල්මානුවා අල්ලයි -



ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැවෙක් වන අක්‍රමි නැමැති ලාංකික මුසල්මානුවෙක් ඉන්දුනිසියාවෙදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. මොහු විසින් කිහිප අවස්ථාවකදීම නැගෙනහිර මුස්ලිමි ත්‍රස්ථවාදින් සදහා ආයුධ සපයා ඇති අතර ඔවුන්ට අයුධ මෙන්ම මුදල් ආධාරද සපයා ඇති බවත් ආරංචි මාර්ග පවසයි. 

එසේම ලංකාවේ මුස්ලිමි ත්‍රස්ථවාදය වැඩි දියුණු කිරීම සදහාද පුහුණුකිරිමි ආදිය ලබා දි ඇති බවත් වාර්ථා වන අතර මීට දිනකට පමණ ඉහතදි ලංකා මුස්ලිමි කවුන්සලය පැවසු මුසල්මානුවන් අන්ථවාදින් නොවන ආකාරය මෙමගින් ඉතා හොදින් පැහැදිලි වේ. කවුරැ කෙසේ සැගවීමට උත්සහ කරත් නැගෙනහිර මුසල්මි අන්ථවාදය මුල් බැසගෙන ඇති බවත් ජිහාඩි වැනි අන්ථවාදි මුසල්මානුවන් කදවුරැ , ආයුධ ගබඩා පවා නැගෙනහිර ඇති බවත් අප මීට පෙර හෙළි කලේමු. දැන් දැන් ඒ පැවසු දැ සත්‍ය වන තැනට පැමිණ තිබේ. 

මෙ කෙසේ වුවත් ලංකාවේ මාධ්‍ය සදහා යෙදු අලුත්ම නිතිය අනුව මින් මතු මුසල්මානුවන් විසින් සිදුකරණ කිසිදු අපරාධියකදි “මුස්ලිමි“ යන වදන භාවිතා නොකරන බැවින් පැමිනෙණ ප්‍රවෘත්තිද හදුනා ගැනීමට නොහැකි වනු ඇත. එනිසා මෙවැනි ආකාරයේ ප්‍රවෘතිද මුසල්මානු යන නාමය නොමැතිව පැමිණෙන බවද අපි ඔබට මතක් කර සිටිමු.  එබැවින් අන්ථවාදි , ත්‍රස්ථවාදි ක්‍රියා නැවත සිදුවුහහොත් එ සියල්ලමට වගකිව යුත්තේ ලංකාවේ නැගිගෙන එන මුස්ලිමි අන්ථවාදය බවද ඔබ මතක තබා ගත යුතුය. කරැණු මෙසේ සිදුවෙද්දි සියලුම වගකිව යුත්තන් මුසල්මානුවන් මෙසේ ආරක්ෂා කරන්නේ ඇයිද  යන්න පිළිබදවද ඔබ බුද්ධිමත්ව සිතිය යුතු කාලයකි මේ. බෞද්ධාගම ආරක්ෂා කරනු වෙනුවට එය විනාශ කිරිමට මෙතුවක් කල් වැඩ කටයුතු කල මුසල්මානුවන්ම ආරක්ෂා කරන්නට වගකිව යුතු පාර්ශයන් වෙහෙසෙන්නේ ඇයිද  යන්න පිළිබදවද ඔබ මතක තබා ගත යුතුය. 

Source - 1

සත්‍ය නිවිස්
www.sathyanews.com 




1 comments: