-

-
  • home
Home » » අද (17) අලුත්ගම සිංහල කඩ දෙකක් මුසලුවන් ගිනි තබයි -

අද (17) අලුත්ගම සිංහල කඩ දෙකක් මුසලුවන් ගිනි තබයි -



අලුත්ගම නගරයේ ඇතිවු තත්වය පාලනය කිරීම සදහා යොදා තිබූ ඇදිරිනීතිය සුළු කාලයකට ඉවත් කළ කාල සීමාව තුල අද දිනයේ (17) අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිමුන් විසින් ගිනි තබා තිබේ.


තිලක ස්ටෝර්ස්, මතුගම පාර, දර්ගා නගරය යන වෙළද සැලත්, ජයන්ත හෝටලය මතුගම පාර දර්ගා නගරය යන වෙලද සැලත් මෙසේ මුස්ලිමුන් විසින් ගිනිබත් කර ඇති සිංහල වෙළද සැල්ය. හාකෝට්ස් ෆාමසිය ගැන පොළවේ හැපෙන අපේ ජනමාධ්‍ය මේ සිංහල කඩ ගිනි තැබීම් ගැන වාර්තා නොකරන්නේ ඇයි?.

සිංහල කඩ වලට සිදුවන අලාභය ගැන හෝ සිංහල ගෙවල් ගිනි තැබීම් ගැන වාර්තා කළ විට කඩවන සාමය මුස්ලිම් කඩ ගැන වාර්තා කළ විට කඩ වන්නේ නැතිද?. සත්‍ය වාර්තා කරන්නට කොදු නාරටියක් ඇති මාධ්‍යයක් වේ නම් සිංහලයාට වෙන අසාධාරණය පිළිබදවත් වාර්තා කරන්නට ඉදිරිපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඒ සදහා පැහැදිලිවම විස්තර මෙහි ඇතුලත් කර ඇත. 

අප මේ සිදුවීම් සිදුවූ ස්ථාන වල ලිපිනයන් පවා සදහන් කරන්නේ එසේ අවංක මාධ්‍යෙව්දියෙකු වේ නම් තමන්ම ගොස් බලා සත්‍ය තහවුරු කොට බෞද්ධයා කෙරේ මේ එල්ල වෙන බොරු චෝදනා වලින් නිදහස් කරනු වස් සත්‍ය වාර්තා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. නමුත් ලංකාවේ සත්‍ය වසන් කරමින් මුසල්මානුවන්ට වාසි වන අන්දමින් ක්‍රියාත්මක වන පාදඩ මාධ්‍ය කාරයන්(ලංකාදීප අතුලු ප්‍රධාන සිංහල මාධ්‍ය. දිවයින නොමැතිව) මෙම සිදුවීම හෙළි කරතැයි බලාපොරොත්තු විය නොහැකිය. මන්ද උන් කලින් ප්‍රවෘත්ති වාර්ථා කර අන්දමට මෙම ප්‍රවෘත්තියත් නිසැකවකම සගවන හෙයිනි. ජනතාවට සත්‍ය වසන් කරමින් පාදඩ මාධ්‍ය කාරයෝ මේ සිදු කරන්නේ අන්තවාදයට මුල පිරිමක් නොවේද ? මෙහි ප්‍රථීපලය නිදා සිටින සිංහයන් ඇහැරිම නොවන බව කිව හැක්කේ කාටද ? 

සත්‍ය නිවිස්
www.sathyanews.com

3 comments:

  1. දැන් හරිනේ. තවත් සහජිවනයේන් ඉන්නවද ? නැත්තන් ගෙරි තමිබි හැත්ත විනාශ කරලා දානවද ?

    ReplyDelete
  2. Uru thambi hathikare alnkawen athuga damiya uthui

    ReplyDelete
  3. අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිමුන් විසින් ගිනි තබා තිබේ.
    මේ පුවත ජාතිවාදී වෙබ්සයට් එකක නම් තිබුන නමුත් වෙන කිසිම පුවත්පතක
    පලකර තිබුනේ නැහ සත්‍ය කියනවායයි කියා බොරු මවන ජාතිවාදී නරියෙක්ගෙ
    සයිට් එකෙත් තියෙන්නෙ

    ReplyDelete