-

-
  • home
Home » » දෙවනගල අවසන් සටනට සුදානමි වන්න - දෙසැ 23 දින අනිවාර්යෙන් එන්න

දෙවනගල අවසන් සටනට සුදානමි වන්න - දෙසැ 23 දින අනිවාර්යෙන් එන්න


පැවැත්වු මාරාන්තික උපවාසයෙන් පසු පසුගිය 03 වන දින දෙවනගල මිනිමි කටයුතු මුසල්මානුවන්ගේ විරෝධය හමුවේ නතර කල මිනිමිදෝරැ දෙපාර්තුමෙන්ව සමග සිංහල රාවයේ පුජ්‍ය මැඩිල්ලේ හිමියන් හා සිංහල රාවයේ කැදවුමි කරැ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (05) දින සිදුකරන ලද විශේෂ සාකාචිචාවකට අනුව නැවත වරක් දෙසැමිබර් 23 වන දින මිනිමි කටයුතු ආරමිභ කරන්නට මිනිමිදෝරැ දෙපාර්තුමෙන්තුව තිරණය කර තිබේ. 

සිංහල රාවයේ මැදිහත් වීමෙන් මෙසේ නැවත ආරමිභ කරන මිනිමු කටයුතු සමග එදිනට දෙවනගල දිනා ගැනීමේ අවසන් සටන වනු ඇත. එමෙන්ම කෙසේ හෝ බෞද්ධයන්ට අයිති මුසල්මානුවන් විසින් බලෙන් අල්වාගෙන සිටිට දෙවනගල පුජා භුමිය ප්‍රෙදේශය කෙසේ හෝ දිනාගැනීම බෞද්ධයන්ගේද වගකීම වේ. එබැවින් බෞද්ධකම අගයන සැබැ සිංහල බෞද්ධයන් සියල්ල එදිනට දෙවනගලට අනිවාර්යෙන් පැමිණෙන මෙන් සිංහල රාවය මෙන්ම අනාවරණ මාධ්‍ය ජාලයද මෙසේ ඔබට දන්වා සිටින්නේ මෙය මුලු මහත් බෞද්ධයන්ගේම වස්තුවක් වන බැවිනි. බෞද්ධයෙකු වශයෙන් ඔබට දෙවනගල පිළිබදව කැක්කුමක් නැතිනමි ඔබ බෞද්ධයෙකුද නොවේ. මුසල්මානුවන් විසින් එදිනටද විරෝධතාවක් පැවැත්වීම සදහා දැනටමත් සංවිධානය වි ඇති බවට තොරතුරැ ලැබි ඇති බැවින් දඹුල්ල පුජා භුමිය දිනාගත්තාක් මෙන් දෙවනගල සටන දිනිමටද  23 වන දින දෙවනගලට ඔබ සැම පැමිණේන්න. එය බෞද්ධයෙකු වශයෙන් ඔබගේ වගකීමකි. 


0 comments:

Post a Comment