-

-
  • home
Home » » ශ්‍රීපාදය නමින් හොටලයක් - සිංහල රාවයේ දයාරත්න හිමිගේ මැදිහත් වීමෙන් ඉවත් කරයි

ශ්‍රීපාදය නමින් හොටලයක් - සිංහල රාවයේ දයාරත්න හිමිගේ මැදිහත් වීමෙන් ඉවත් කරයි



“ශ්‍රීපාදය“ නමින් නමි කර රත්මලාන අංක 200 යන ස්ථානයේ අන්ථවාදින් පිරිසක් විසින් විවෘත තර තිබු හොටලයක් සිංහල රාවයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමින් වහන්සේගේ පුර්ණ මැදිහත් වීම මත පොලිසිය විසින් අද ඉවත් කර තිබේ. 

අන්ථවාදින් කිසිදු බියක් නොමැතිව මේ ධර්ම දීපයේ මෙවැනි අන්ථවාදි කමි කරන්නේ කාගේ හයියක් අරගෙනද ? කෙසේ වුවද මේ සමිබන්ධයෙන් මැදිහත් වු සිංහල රාවයේ සභාපති දයාරත්න ස්වාමින් වහන්සේට අපගේ උපහාරය. 

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment