-

-
  • home
Home » » විදේශිකයන්ට ද.කොරියාවෙන් ඉවත් වන්නැයි, උ. කොරියාව අනතුරු අගවයි

විදේශිකයන්ට ද.කොරියාවෙන් ඉවත් වන්නැයි, උ. කොරියාව අනතුරු අගවයි



දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට එරටින් ඉවත් වන ලෙස උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒජන්සි වාර්තා පැවසූවේ, යුදමය උණුසුම හමුවේ උතුරු කොරියාව නිකුත් කළ අලුත්ම අනතුරු ඇඟවීම මෙය බවය.
යුදමය තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට අනතුරක් කිරීමට තමන් අපේක්ෂා නොකරන  බව උතුරු කොරියානු බලධාරින් උපුටා දක්වමින් එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

0 comments:

Post a Comment