-

-
  • home
Home » » විකිලීක්ස් දැවැන්ත අනාවරණයක් කිරීමට සැරසේ.

විකිලීක්ස් දැවැන්ත අනාවරණයක් කිරීමට සැරසේ.



ලොව විශාලතම ඇමරිකානු රාජතාන්ත‍්‍රික ලිපිගොනුව  ඕනෑම පුද්ගලයෙකුට අන්තර් ජාලය ඔස්සේ සොයාගත හැකි ආකාරයෙන් මුදා හැරීමට විකිලීක්ස් වෙබ් අඩවිය තීරණය කර තිබෙනවා. එමගින් මෙතෙක් අනාවරණය නොකළ රාජතාන්ත‍්‍රික රහස් රැසක් හෙළිදරව් කෙරෙනු ඇති. 1970 දශකයේ සිට ඇමරිකානු රාජතාන්ත‍්‍රික කේබල් පණිවුඩ මිලියන 1.7ක්  මෙලෙස නුදුරේදීම අන්තර්ජාලය ඔස්සේ සංසරණය කිරීමට නියමිතයි. දූෂණ චෝදනා එල්ල වූ ඉන්දියාවේ සුප‍්‍රකට අවි ගනුදෙනුවකට හිටපු අගමැති රජිව් ගාන්ධි අතරමැදියෙකු ලෙස කටයුතු කළ බව ද එමගින් සිදුකෙරෙන එක් හෙළිදරව්වක්.

0 comments:

Post a Comment