-

-
  • home
Home » » රජයේ ඉඩමි අක්කර 2500 අනවසරයෙන් මුසල්මානුවන්ට

රජයේ ඉඩමි අක්කර 2500 අනවසරයෙන් මුසල්මානුවන්ට

අවතැන් වූ පවුල් දැනට පදිංචි කරන මුවාවෙන් මන්නාරම, මුලතිව් සහ වව්නියා දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහස්‌ පන්සියයක්‌ මුස්‌ලිම් පවුල් එක්‌දහස්‌ පන්සීයකට බෙදාදීමට මුස්‌ලිම් දේශපාලනඥයකු පියවර ගෙන ඇත. උතුරු නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් මෙයා කාරයෙන් අනවසරයෙන් භාවිතා කිරීම සමින්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම බරපතල ගැටලුවකි. 

0 comments:

Post a Comment