-

-
  • home
Home » » අවුරැදු සමයේ ජාතිවාදි SMS යැවීම තහනමි

අවුරැදු සමයේ ජාතිවාදි SMS යැවීම තහනමි

සංවිධානාත්මක පිරිසක් විසින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීම සදහා අලූත් අවුරුදු සමයේ ජංගම දුරකතන හරහා කෙටි පණිවිඩ යැවීමේ රහස් ව්‍යාපාරයක් ගෙන යන බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරක් ලැබී තිබේ. එම සංවිධානාත්මක පිරිස පිළිබද පරීක්ෂණ පැවැත්වීම සදහා විද්‍යුත් උපායමාර්ග යොදවමින් පැය විසිහතර පුරා පරීක්ෂණ පැවැත්වීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි ආරක්ෂක අංශ භාර උසස් නිළධාරියෙක් ප්‍රකාශ කලේය. 

0 comments:

Post a Comment