-

-
  • home
Home » » ඉටිපන්දමි බෞද්ධයෝ හෙට ආයෙත් එළි බසි

ඉටිපන්දමි බෞද්ධයෝ හෙට ආයෙත් එළි බසි



මීට පෙර තුමිමුල්ලේ ඉටිපන්දමි අධිෂ්ඨාන පුජාවත් තබා බොදු බල සේනාවට විනය කියාදෙන්නට පැමිනී NGO කටු ලෙවකන නයිටි ක්ලබි බෞද්ධයෝ(බෞද්ධයෝ යැයි පවසා ගත්තාට සැබැවින්ම මොවුන් ක්‍රිස්ථියානින් වෙයි.) වැල නොකැඩි තම නිරැවත් හෙලි කරගත්තා මතක ඇති. දැන් එන්ජිඔ මුදලට ලොල් වි ඇති මෙම සෙටි එක් කොටි බළල් අත් සහ මුළධර්මවාදි මුසල්මානු කණ්ඩායමි සමග එක්ව හෙට(28) නැවත වරක් රැළියක් පවත්වන්නට සුදානමි කර ගෙන තිබේ. සිංහල බෞද්ධයන්ගේ දැඩි විරෝධය අන්ථවාදි මුසල්මානු හා ක්‍රිස්ථියානි මුලධර්ම වාදින්ට එල්ලවි උන්හිටි තැන නැති වන විට කර කියා ගත නොහැකිය මොවුන් දැන් හදන්නේ වෙනත් මාර්ග වලින් කෙසේ හෝ මෙරට මුළධර්ම වාදය ස්ථාපිත කරන්නටය.

  පෙර තුම්මුල්ලේ මොවුන් සංවිධානය කර තිබු ඉටිපන්දමි පුජාවෙදි ජාතික ගීය විකෘති කර තිබු අතර මෙදා පාර ජාති කොඩිය භාගෙට කපා එහි කෑලි යොදා ගනිමින් ජාතික කොඩියට අපහාස කිරීමෙන්ම පෙනි යන්නේ මොවුන් NGO බත් බැලයන් මිසක් සිංහලයන් වු කලු සුද්ධන් බව නොවේද ?

මොඩයෝ මුන්ගේ වහසි බස් වලට රැවටුනාට නුවණෑත්තෝ සතය දනි. මුන් පිටුපස සිටින්නේ එන්ජ්ඔ සහා මුලධර්ම වාදි ආගමි කණ්ඩායමි හා දෙමළ ඩයස්පොරාව බවද දනි. එය නොතෙරෙන්නේ හා නොදන්නේ එක්කෝ මෙම අන්ථවාදි කණ්ඩායම වලට කඩේ යන්නවුන්ට හා නැතිනමි ජාතියක් ජන්මයක් නැතිව සිටින්න වුන්ට පමණි.

0 comments:

Post a Comment