-

-
  • home
Home » » ඇමති ඩිලාන් හොර ගැණියෙක් සමග බිරිදට මාටිටු -

ඇමති ඩිලාන් හොර ගැණියෙක් සමග බිරිදට මාටිටු -


විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේ විවේක කුටියකදී එහි තරුණියක සමඟ කම් සැප ලබද්දී බිරිඳට හසුවී තිබේ. ඩිලාන්ගේ ආයතනයේ සේවය කරන එම තරුණිය ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන සේවිකාවකි. ඇය හා අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාල්දියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි. 

ඇමතිවරයා මෙලෙස අනඟ රැඟුමක් පාමින් සිටින බව ඩිලාන්ගේ බිරිඳට ඔත්තුව දී ඇත්තේ නිමල් සිරිපාල ඇමතිවරයා විසිනි. නිමල් සිරිපාල යනු මේ ආකාරයෙන්ම සිය කාර්යාලය තුල ආයතනයේ තරුණියන් හා කම් සැප ලබන අතරේදී බිරිඳගේ අතටම හසුරූ තවත් ඇමතිවරයෙකි. මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප‍්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඩිලාන් ඇමතිවරයා තීන්ත පැල්ලම් යනතුරු ප්‍රසිද්ධ කටයුතු වලට සහභාගී නොවී රහස් ජීවිතයක් ගතකර තිබේ අනතුරුව හොර රහසේ ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු ඔහු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී. 

එසේම ඩිලාන් යනු මුසල්මානුවන් සනසමින් බෞද්ධයන්ට පහර පිට පහර ගැසි තවත් එක් අමන ඇමති වරයෙකි. කලකමි පළදේ යනු මෙවැනි ආකාරයේ සිදුවීමය. 

0 comments:

Post a Comment