-

-
  • home
Home » » ජතිත ව්‍යාපාරයේ හිමිවරැන් මැතිවරණයෙන් පෙරට

ජතිත ව්‍යාපාරයේ හිමිවරැන් මැතිවරණයෙන් පෙරට


කොතරමි පොරොන්දු දී තිබුනද, කොතරමි පිරිසක් පාර්ලිමෙන්තුවෙි සිටියද අද වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඩක් නැගීමට පාර්ලින්තුවේ එකෙක් නැත. සියලු කෙනහෙළිකමි සිංහල බෞද්ධයන්ට පමණකි. මෙතාක් කල් ජතික ව්‍යාපාර වලින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් කිසිදු පෞද්ගලික අරමුණු වලින් තොරව හඩක් නැගු අප යතිවරයන් වහන්සේලා රට වෙනුවෙනුත් සිංහල බෞද්ධයන් වෙනුවෙනුත් ඉදිරියට ඒමට තිරණය කර තිබිම අප බලාපෙරොත්තු වු දෙයකි. එය අනිවාර්යනේම සිදුවිය යුතුම දෙයකි. 

මෙි අනුව ශාන්ත විජය හිමි, පුලියද්දේ සුධමිම හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන්, මැඩිල්ලේ පංඤ්ඤාලෝක හිමියන්, අරඹෙිපොල රතනසාර හිමියන් ඇතිලු තවත් කිහිප නමක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත් විමට සුදානමි ව සිටි. 

ජාතික ව්‍යාපාරයේ කිසිදු ලාභ ප්‍රෙයා්ජන බලාපොරත්තු නොවි සිංහල බෞද්ධයන් වෙනුවෙන් හැඩි නග රට වෙනුවෙනුත් ඉදිරියට ගෙන යන්නට, සිංහල බෞද්ධයන් ආරක්ෂා කරන්නට හඩක නගන්නට ඉදිරිපත් වන ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි. අපේ පුර්ණ සහයෝගය ඔබ වහන්සේලාට. 

0 comments:

Post a Comment