-

-
  • home
Home » » සිංහල රාවයේ අධිෂ්ඨාන පා ගමනට තංගල්ල පොලිසියෙන් තර්ජන

සිංහල රාවයේ අධිෂ්ඨාන පා ගමනට තංගල්ල පොලිසියෙන් තර්ජන


ඉන්ද්‍රරතන හිමියන් විසින් ජිවිත පරිත්‍යාගයෙන් ඉල්ලන ලද ඉල්ලුමි ඉටු කර ගැනීම වෙනුවෙන් කිරි වෙහෙරේ සිට ජනපති මැදුර දක්වා පැවැත්වෙන සිංහල රාවයේ අධිෂ්ඨාන පා ගමනට තංගල්ල පොලිසියෙන් තර්ජනය කරයි. මේ වන විට හිමිරැවන් මේ සමිබන්ධව පොලිසියට පැමිණිලි පවා කර ඇති අතර තංගල්ල පොලිසියෙන් මෙසේ තර්ජනය කරන්න ඇත්තේ මුසල්මානුවන්ගේ මුදල් වලට යටිවී ද යන්නද සැක සහිතය. 

සිදුවීමි මෙසේ සිදු වෙද්දි සියල්ලුම අන්ථවාදින්ගේ අවශ්‍යතාව ඉන්ද්‍රරතන හිමිගේ ඉල්ලුමි විනාශ කර දමා යට ගැසිම පව මේ වෙන තෙක් සිදුවු සිදුවීමි වලින් පැහැදිලිවම පසක් වෙන බව අමුතු වෙන් කිව යුතු නැත. මන්ද ඉන්ද්‍රරතන හිමිගේ ඉල්ලුමි සැබැ වුවහොත් මුසල්මානුවන්ට සිතු හැටියට මෙරට ලේ විලක් කරන්නට නොහැකි වන බැවිනි. 

කෙසේ වුවද පා ගමන ඉතා සාර්ථකව පැවැත්වෙන බවත් කිසිදු තර්ජනයක් හමුවේ තම අරමුණ අත් නොහරින බවත් සිංහල රාවයේ හිමි වරැන් පවසයි. එ අනුව හෙට(18) උදේ 8 ට තංගල්ල ජනතා පොල අසලදි කුමන තර්ජනයක් පැමිණියත් පා ගමනේ 4 වන දිනය අරඹණ බවද සිංහල රාවයේ හිමිවරැන් දැඩිව අවධාරණය කර කියා සිටියි.  අද නිමවුයේ දැවැන්ත අධිෂ්ඨාන පා ගමනේ 3 වන දිනයයි. 

සත්‍ය නිවිස්. 
www.sathyanews.com

0 comments:

Post a Comment