පොළොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ ඇති ඉපැරණි දාගැබකට මුසල්මානුවන් පිරිසක් ඊයේ(16)ගිනි තබා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම දාගැබ මැණික් වෙහෙර ලෙස ප්රකටය.දුටුගැමුණු රජු එලාර හා විජිතපුර බල කොටුව ආශ්‍රිතව යුධ වැදුන සමයේ මානසික ඒකාග්‍රතාව උදසා කඳවුරු බැඳ සිටි, මෙකල කදුරුවෙල යනනමින් ව්‍යවහාර වන ප්‍රදේශයේ සිට මෙම දාගැබ පිහිටි ස්ථානයට දිනකට දෙවරක් පැමිණි බව පුරාවෟතවල සඳහන් වේ.
දැන් වසර30,40ක සිට මෙම ප්‍රදේශයේ මුස්ලිමානුවන් මෙහි නිවෙස් ඉදිකරගෙන සිටිති ප්‍රෙදේශය ආක්‍රමණය කරගෙන සිටිති. පුරා විද්‍යා දෙපාර්තුමෙන්තුවෙන්ද කසිදු හව්හරණක් නැති මෙම ඉපැරණි දාගැබ මේ වන විට ගින්නෙන් සමිපුර්ණයෙන්ම විනාශ වි ඇති අතර එහි අවට අනෙකුත් ස්ථානයන්ද විනාශ වෙමින් පවති.
බෞද්ධ රටේදීම බොදු උරැමය ගිනි තබන විට තවත් ඇතැමි සිංහලයන් සර්වාගමික් පුටිටුවේය. දිර්ඝ කලක් මෙසේ වුවහොත් ලංකාවේ ඇති සැම පන්සලක්ම ගිනි ගන්නා දිනය වැඩි ඇතක නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් මේ වහා වහා නැගි සිටිය යුතු වේලාවයි.
සත්‍ය නිවිස්
www.sathyanews.com
0 comments:
Post a Comment