සිංහල රාවයේ පාගමනට වැලිගම පොලීසියෙන් ඉහල පිලිගැනීමක් අද ලබා දි තිබේ...දවල් දානය සහ රාත්‍රී නවාතැන් වැලිගම පොලීසියේ නිළධාරින් විසින් සූදානම් කොට ඇති අතර සැබැවින්ම මෙය ඉතා අගය කළ යුතු කාර්යයකි. මීට පෙර දිනයේදි දික්වැල්ල පොලිසියේ නිළධාරින් රාවය පා ගමන නවත්වා එහි ගමන් කළ හිමිවරැන් ඇතුලු පිරිසට අන්තනොමතික චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමටද සුදානමි විය
එසේ සිදුකරන පොලිසිවල සුනඛ නිළධාරින් හමුවේ වැළිගම පොලිසියේ මෙවන් නිළධාරින් සැබැවින්ම සියලු ජාති හිතැති සිංහලයන්ගේ උපහාරයට පාත්‍ර විය යුතු නොවේද ? ඔවුන්ට අපගේ සැබැ උපහාරය.
සත්‍ය නිවිස්
www.sathyanews.com
0 comments:
Post a Comment