UPDATE :
ලෝක උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනුණු බුද්ධගයාවේ බෝම්බ වැලක් පුපුරුවන්නට ඇත්තේ ඉන්දියාවේ මුජහිදීන් ත්රස්තවාදීන් විය හැකියැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රය කියයි.
ඉන්දියා මුජහිදීන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඉන්දියා රජය 2010 ජුනි 04 වැනිදා තහනම් කැරිණි.
වමුම්බායේ මෘදුකාංග ඉන්ජිනේරුවකු වන අබ්දුෂ් සුභාම් කුරේෂි හෙවත් ටොකීර් (36) මේ සංවිධානයේ නායකයෙකියි ඉන්දියාව කියයි.
2007 උත්තර ප්‍රදේශයේ ද, 2008 බැංගලෝරයේ හා අහමදාබාද්හිදී ද, 2010 බරණැස ද, 2011 මුම්බායි හි ද බෝම්බ පිපුරුවූ ස්ථානවලින් කිහිපයකි.
මේ අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අන්ථවාදි මුසල්මානුවන් විසින් බව ඔප්පු වේ.
_____________________________________________
අද උදෑසන 5 ට පමණ ලෝක උරැමයක් ලෙස යුනෙස්කෝව විසින් නමි කර ඇති බුද්ධගයා මහබෝධි විහාරයට බෝමිබ ප්‍රහාරයක් එල්ල වි ඇත. එක දිගට බෝමිබ 5 ක් පුපුරා ඇති අතර එයින් දේපල හානි මෙන්ම 5 දෙනෙකු තුවාලද ලබා තිබේ. මෙසේ බෝමිබ ප්‍රහාරය එල්ල වි තිබෙන්නේ මෙම ස්ථානයට දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබියදි වීම පුදුමයට කරැණකි. එසේ තිබියදිත් ආරක්ෂ අංශ වල ඇස නොගැටි මෙම ප්‍රහාරය එල්ල කලේ කෙසේද ? මේ වන විට ඉන්දිය ආරක්ෂ අංශ විසින් තවත් බොමිබයක් සොයා ගෙන ඇත. මෙ ප්‍රහාරය හේතුවෙන් ටිබෙටි ජාතික භික්ෂුවක් දැඩි තුවාල ලබා තිබේ.
කෙසේ වුවද ලංකාවේ ඇතැමි මාධ්‍ය මෙම ප්‍රහාරය හේතුවෙන් දේපළ හානි සිදු නොවි ඇති බව වාර්ථා කළත් පහත අප ඉදිරිපත් කරන ඡායාරෑප වලින් විශාල දේපල හානියක් සිදුවි ඇති බව ඔනෑම අයෙකුට පෙනේ.
එසේ සත්‍ය පෙනි පෙනි වෙනත් දැ පවසන්නේ කුමක් නිසාද යන්න අපට ඇති තවත් ගැටලුවකි. එසේම මීට පෙරද කොටි හිතවාදින් විසින් දඹදිව වන්දනාවේ ගිය අප භික්ෂුන් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය අප දුටුවෙමු. මෙයත් කොටින්ගේ වැඩක්ද ? නැතිනමි බුදු පිළිම කඩා දැමු මුසල්මානු අන්ථවාදින්ගේ වැඩක්ද ? මෙසේ සිදුවෙද්ධි කොටින් වෙනුවෙන් කඩේ යන ඉන්දියාව මෙයට නිසි පරික්ෂණයක් පවත්වතියි යන්න සිතිය හැකිද ? මීට පෙර කොටින් විසින් ඉන්දියාවේදි අප භික්ෂුන් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය පහත විඩියෝවෙන් බලන්න..
සත්‍ය නිවිස්
www.sathyanews.com
0 comments:
Post a Comment