-

-
  • home
Home » » වටරැක විජිතට පින් හරක් මසට විකිණිමේ චෝදනා -

වටරැක විජිතට පින් හරක් මසට විකිණිමේ චෝදනා -


පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් මුසල්මානුවන් වෙනුවෙන් පෙනි සිටිමින් සහජීවනය පිළිබදව කෑ ගසා , තමන් විසින්ම තුවාල සිදු කර ගෙන බොදු සංවිධාන අපකිර්තියට පත් කිරිමට උත්සහගත් හමිබ විජිත නොහෝත් වටරැක විජිත ගේ සත්‍ය තතු මේ වන විට හෙළිවෙමින් පවති. සිවුරක් දරා සිටින මොහු සහජිවිනය පිළිබදව කථා කිරීමට මුසල්මානුවන් සහ එක්ව සාදා ගත් ජාතික බලසේනාවේ සභාපතිද වෙයි. 

මොහු විසින් පසුගිය කලක අන්සතු ඉඩමි වංචා සහගතව මුසල්මානුවන්ට විකුණා දැමිම, පින් හරක් වෙසක් පොහෝය වැනි දිනවලදි මසට ලබා දීම සදහා විශාල වශයෙන් මුසල්මානුවන්ට විකිණිම වැනි විවිධ අපචාරයන් වෙනුවෙන් බ්‍රහ්ම දණ්ඩනය ලැබුවෙක් බව මහියංගන සාමග්‍රි සංඝ සභාවේ සභාපති උරැලෑවත්තේ ධමිමරක්කිත හිමියන් පවසයි. මෙම බ්‍රහ්ම දණ්ඩනය 2013 -08 - 13 වන දින පනවා ඇති අතර , එ පිළිබදව ත්‍රයිනායික මහ නාහිමිවරැන් මෙන්ම , බුද්ධ ශාසන ඇමතිද දැනුුවත් කර ඇති බව උන්වහන්සේ තව දුරටත් පවසි. 

මෙවැනි පුද්ගලයෙක් සහජිවනය පිළිබදව කථා කිරිමේ සැබෑ අරමුණ මෙම බ්‍රහ්ම දණ්ඩනය යට ගසා ගැසිම නොවන්නේද ? එසේම මෙවැනි මුසල්මානුවනට කඩේ යන්නෙකු චිවරයෙන් පන්නා නොදමන්නේ ඇයි ? 


සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment