-

-
  • home
Home » » දර්ගාවේදි අදත් සිංහල තරැණයෙකුට ප්‍රහාරයක් - අසාධ්‍යයි

දර්ගාවේදි අදත් සිංහල තරැණයෙකුට ප්‍රහාරයක් - අසාධ්‍යයි



අද උදෑසන(10) අලුත්ගම දර්ගා නගරය හරහා යමින් සිටි සිංහල තරුණයෙකු අධික වර්ෂාව නිසා වැස්සෙන් මුවා වෙන්නට දර්ගා නගරයේ පල්ලියේ ඉදිරිපස පදිකවේදිකාවට ගොඩ වූ පසුව ඔහුව පල්ලිය තුළට ඇදගත් මුස්ලිම් පිරිසක් එම තරුණයාට ඉතා අමානුෂික ලෙස පහර දුන් පුවතක් වාර්තා වෙයි.

මෙම තරුණයා දරුණු ලෙස පහරකෑම් වලට ලක්ව ඉතා අසාධ්‍ය තත්වයෙන් නාගොඩ රෝහලට ඇතුලත් කොට ඇති අතර හවස් වන විට තත්වය තව තවත් බරපතල වූ හෙයින් කොළඹ මහරෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචිමාර්ග වලින් වාර්තා විය.

0 comments:

Post a Comment