-

-
  • home
Home » » උසාවි නියෝග නොතකා පොලිසිය බලා සිටියදීම මුසලුවන් උද්ගොෂණයේ

උසාවි නියෝග නොතකා පොලිසිය බලා සිටියදීම මුසලුවන් උද්ගොෂණයේ


ඊශ්‍රායලට පලස්තීනයේ හමාස් මුසල්මානුවන්ට එරෙහිව එල්ල කරන යුධ ප්‍රහාර වලට එරෙහිව හා පක්ෂව අද කොළඹ උද්ගෝෂණ දෙකක් සංවිධානය කරන්නට යොදා තිබු අතර සිංහල රාවය, බොදු බල සේනා ඊශ්‍රාලයට පක්ෂව හා තවිහිද් ජමාත් මුසල්මානු සංවිධානය හමාස් ඊශ්‍රාලයට එරෙහිව උද්ඝෝෂණය සංවිධානය කරන්න යෙදි තිබුනා. නමුත් පොලිසිය විසින් මෙම උද්ඝෝසණ දෙකම තහනමි කරමින් උසාවි නියෝගයක් ලබා ගෙන එය මාධ්‍ය මගින් පවා විශාල වශයෙන් ප්‍රචාරයක් ලබා දි තිබුනා. පහත ප්‍රවෘත්තිය කියවන්න. 


නමුත් ලංකාවේ නීතිය මුසල්මානුවන්ට පක්ෂ බව 100% සනාථ කරමින් අද තවිහිද් ජමාත් සංවිධානය උසාවි නියෝගය නොතකා පොලිසිය බලා සිටියදීම උද්ගොෂණය ජයටම රැගෙන ගිය අතර සිංහල බෞද්ධ සංවිධානවවලට ඒමට නොදි රැකවල් යොදා තිබුනා. තහනමි නියෝගයක් තිබුනානමි ඇයි මුසල්මානුවන් අත්අඩංගුවට නොගත්තේ. ? මේ පෙන්වෙන්නේ ඉහළින් පැමිණි නියෝග ද ? නැතිනමි මෙ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධයාට පමණද ? එසේත් නැතිනමි ලංකාවේ ඇත්තේ බලු නීතියක්ද ? පහත ඡායාරෑප නරඹන්න. එසේ නොමැතිනමි මුසල්මානුවන්ට කත් අදින පොලිස් කුක්කන් බලා සිටියදි මෙසේ තහනමි නියෝග පවා ලැබු තිබුනු උද්ගොෂණය මුසල්මානුවන් කරාවිද ? අන්ථවාදින් කවුදැයි දැන්වත් වටහා ගන්න. මුසල්මානුවන්ගේ සිට ලංකාවේ ප්‍රධාන පාලන තනතුර දක්වා මුසල්මානුවන් වෙනුවෙන් කඩේ යන තත්වයක් දැන් ඇති බව වටහා ගන්නට ඔබට මෙයට වඩා තොරතුරැ අවහ්‍ය නොවේ. 








1 comments:

  1. Come on Israel. Well Done.. Fire these Hamba haththa.

    ReplyDelete