ත්‍රීකුණාමල පාර්ලිමේන්තු මංත්රීවරයෙකු විසින් ශාරියා නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.
ශාරියා නීතිය ඉගැන්වීම සඳහා ලංකාව තුල පිහිටුවන අරාබි විද්‍යාලයක් සඳහා ඔහු විසින් පල කළ පුවත්පත් දැන්වීමක ඒ බව සඳහන්වේ.
මෙලෙස ශාරියා නීතිය ලංකාවට ගෙනඒමේ බලාපොරොත්තුව වන්නේ ශාරියා නීතිය ක්‍රියාත්මක කරන දේවධරමවාදීන් බිහිකිරීම හා ඉස්ලාම් ධර්මට ආරක්ෂා කිරීම බව එහි සඳහන්.
ශාරියා නීතියට අනුව පහත කරුණු ක්‍රියාත්මක වේ.
- හොරුන්ගේ දකුණු අත කපා දැමිය හැකිය.
- කුරානය ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
- ප්‍රොෆට් මොහොමඩ් ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
- අල්ලා ප්‍රතික්ෂේප කරන්නන් හා විවේජනය කරන්නන් මරා දැමිය හැකිය.
- මුස්ලිම් දහමේ සිට එයින් ඉවත්වන්නන් මරා දැමිය හැකිය.
- මුස්ලිම් නොවන පුද්ගලයන් මුස්ලිම් කාන්තාවක හා විවාහ වූවොත් ඔවුන් මරා දැමිය හැකිය.
- කාන්තාවන් ලිංග විච්චේදනය (Circumcision) සිදුකළ යුතුය (Muhammad's words in Book 41, Kitab Al-Adab, Hadith 5251).
- කාන්තාවකට එක් ස්වාමියෙක් පමණක් වන අතර ස්වාමියෙක්ට කාන්තාවක් 4ක් විවාහ කරගත හැක.
- පුරුෂයින්ට ඒක පාර්ශවීය තීරණයකින් කාන්තාවන් දික්කසාද කල හැකි අතර කාන්තාවකට දික්කසාද වීමට අවශ්‍ය නම් පුරුෂයාගේ අනුමැතිය අවශ්‍යය
- කාන්තාවන්ගේ අකීකරුකමට දඬුවම් කිරීමට බලය පිරිමියා සතුය
- ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීමට පිරිමින් 4 දෙනෙකුගේ සාක්ෂි අවශ්‍යය.
- ස්ත්‍රී දූෂණයකදී කාන්තාවන්ට සාක්ෂි ඉදීමට ඉදිරිපත් විය නොහැක
- අධිකරණයකදී කාන්තාවකට සාක්ෂි ලබාදිය හැක්කේ දේපල පිළිබඳ නඩුවකදී පමණි.
- අධිකරණයේදී පිරිමි සාක්ෂි එකක් යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සමානවේ
- කාන්තාවන්ට වාහන පැදවිය නොහැක
- තමාගේ ස්වාමියා හෝ ඥාතියෙක් නොවන කිසිදු පිරිමියෙකු හා තනියෙන් කාන්තාවකට කතා කළ නොහැක
- මස් අනුභව කිරීමේදී පළමුව අල්ලාට පූජා කළ යුතුය (ආහාර හලාල් විය යුතුය)
- මුස්ලිම් අය Taqiyaa විය යුතුය. එනම් ඉස්ලාම් ආගමට වාසිදායක වන ලෙස ඉස්ලාම් නොවන අයට බොරු කිව හැක.
දැනටමත් ලංකාව තුළ මුස්ලිම් ජනතාව සඳහා හකීම් ඇමතිවරයා විසින් පිහිටවූ Quazi අධිකරණයක් ක්‍රියාත්මක වේ. මෙමඟින් මුස්ලිම් දකසාද සඳහා තීන්දු ලබාදේ.
ලංකාවේ ක්‍රියාත්මක ක්වාසී නීතිය අනුව මුස්ලිම් තරුණයකුට වයස අවුරුදු 12 දක්වා වයසැති ගැහැණු ළමයකු විවාහ කරගැනීමට විශේෂ අවසරයක් අවසර ගැනීමක් අවශ්‍ය නොවන අතර ක්වාසී අධිකරණයට වයස අවුරුදු 7 දක්වා වයසැති සිගිති ළදරියන් විවාහ කරදීම සඳහා අනුමැතිය ලබාදීමට බලතල තිබේ.
එහෙත් රටේ සාමාන්‍ය නිතිය යටතේ වයස අවුරුදු 16 අඩු ගැහැණු ළමයකුට විවාහ විය නොහැකි අතර ගැහැණු ළමයාගේ කැමැත්ත මත ලිංගිකව එකතු වුවද පිරිමි ළමයා ස්ත්‍රී දුෂණයක් සිදුකල බවට දඬුවම් ලබාදේ. මේ අනුව වයස අවුරුදු 07 දක්වා ළදරියන් දුෂණය කිරීමට රාජ්‍ය අනුමැතිය ලබාදී තිබේ. මුස්ලිම් ජනතාවට මෙලෙස නීති ක්‍රියාත්මක වීමේදී මෙයට පෙර වයස අවුරුදු 16 ටත් වඩා වැඩි සිංහල තරුණ තරුණියන් පවා ගාල්ල කොටු පවුර, ගාල්ල ධර්මපාල උද්‍යානය, මාතර වෙරළ තිරය අසල කතා බහේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත් ISIS ත්‍රස්තවාදීන්ද ලොව තුළ ෂරිය නීතිය ප්‍රවර්ධනය කරමින් අනෙකුත් ජාතින් අතර සාමය වර්ධනය කරනු දක්නට ලැබේ.
0 comments:
Post a Comment