-

-
  • home
Home » » බෞද්ධ රට දේවරාජ්‍යක් කිරිමට පිළිකාවක් ලබන ජනවාරියේදි පැමිණේ

බෞද්ධ රට දේවරාජ්‍යක් කිරිමට පිළිකාවක් ලබන ජනවාරියේදි පැමිණේ


ලෝකය පැතලිය කිවිවේය. මේ බොරැව බොරැව වි හමාරය. ලෝක මැවිවා යැයි කීවේය. මේවා අතේ පැලවෙන බොරැය. ඒදවස ජෙසු තම සගයන් ගලවා ගන්නට පොරොන්දු දුන්නේය. ඔවුන් මිය යන තෙක් බල්ලෙක්වත් බේරා ගන්නට ආවේ නැත. දේවියන් වහන්සේ සර්ව බලාධාරි යැයි කිවේය. කළ කිසිවක් අද වනතුුරැත් නැත. ලෝකය වටේම යුද්ධය. නැවැත්වීමට මේ සර්ව බලාධරිාට නොහැකිය. නමුත් තාමත් මෝඩයන් මේ මිත්‍යාෙව් ගිලි සිටි. 

එයට උඩ ගෙඩි සපයන්නට හා ලංකාවේ මෙම බොරැව අදහස මෝඩයින්ට උල්පන්දමි සපයන්නට ලෝක බොරැ නායක ලබන ජනවාරියේදි ලංකාවට සැපත් වන බව දැන් නිල වශයෙන් දැනුමි දි තිබේ. 21 වන සියවසේ සත්‍ය බොරැය, මිත්‍යාව , සත්‍යය. ඇස්පනා පිට බොරැ වන බේගල් පිළිගන්නා මෙවන් මෝඩයින් ගැන කුමන කථාද. එසේම මේ පැමිණිමත් මේ ලංකාව දේවරාජ්‍යක් කිරිමට බවද සියල්ලෝම හොදින් සිහි තබා ගැනීම වැදගත් වේ. 

0 comments:

Post a Comment