-

-
  • home
Home » » සිගිරි කැටපත් පවුරේ නම ලියු මුසල්මානු සිසුවිය පරික්ෂන වලින් තොරව නිදහස්

සිගිරි කැටපත් පවුරේ නම ලියු මුසල්මානු සිසුවිය පරික්ෂන වලින් තොරව නිදහස්


සිගිරි කැටපත්පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සහා කළ මඩකලපුව මුසල්මානු විද්‍යාලයක සිට පැමිණි මුස්ලිමි පාසල් සිසුවියක් අත්අඩංගුවට ගත් පුරාවිද්‍යා නිලධරයෝ ඇය පොලිසියට භාර දුන්හ. එම මුස්ලිමි සිසුවියක හැට්ට කට්ටකින් කැටපත් පවුරේ නම ලියා ඇත. 

අත්අඩංගුවට පත් පාසල් සිසුවිය අද (7) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වුවද මුසල්මානු දේශපාලුවන්ගේ දැඩි බලපෑමි මත පරික්ෂණ වලින් තොරව නිදහස් කර ඇති බවද වාර්ථා වේ. එසේම සියලුම මාධ්‍ය මෙම සිසුවියගේ නම වාර්ථා නොකළ හේතුවද මැය මුස්ලිමි වීමක් විය හැකි බවද අපට මුල සිටම සැකයක් ඇති වි තිබිනි. මන්ද මුසල්මානුවන්ගේ නමි කිසිම අකාරයකින් වාර්ථා කිරිම මහින්ද රාජපක්ෂ විසින් තහනමි කර ඇති බැවිනි. නමුත් මෙය සිංහල සිසුවෙකු අතින් සිදු වුවානමි සියලුමි මාධ්‍ය ඔහුගේ සියලුම වත ගොත මේ වනවිටත් හෙළිකර අවසානය. 

කෙසේ වුවද මුස්ලිමි දේශපාලුවන්ගේ බලපෑමි මත මෙ වන විට සිද්ධිය යට ගැසීමට උත්සහ කරමින් සිටින බවද අපට වාර්ථා වේ. 

0 comments:

Post a Comment