-

-
  • home
Home » » මුසල්මානු අන්ථවාදින්ෙග් ක්‍රියා ඒන්න ඒන්නම වැඩි ෙවනවා -

මුසල්මානු අන්ථවාදින්ෙග් ක්‍රියා ඒන්න ඒන්නම වැඩි ෙවනවා -


මුසල්මානු අන්තවාදින්ගේ ක‍්‍රියා එන්න එන්නමි වැඩි වෙන බව හෙල උරුමයේ සෝභිත හිමියන් පවසවයි. සත්‍ය වශයෙන්ම මෙය අද පෙනෙන්නට තිබෙන කාරණයකි. සියට 9 ක් වැනි ප‍්‍රමාණයක් සිටින මුසල්මානුවන් වෙනුවෙන් රට පුරාම පල්ලිය. අහාර සදහා වෙනම ලකුණුය. එසේම ඉපැරණි බෞද්ධ උරුමයන් කිසිදු බියකින් තොරව විනාශ කර හමාරය. නමුත් රජයක් වශයෙන් මෙවා සමිබන්ධව කි‍්‍රයාමාරග ගෙන ඇත්තේ ඉතා උදාසීනව බව බුද්ධිමත්ව බලන්නෙකුට හොදින් පෙනේ. 

නැගෙනහරි මෙ වන විටත් බොහෝ බෞද්ධ උරුමයන් මුසල්මානුවන් විසින් ඩොසර් කරන විට වගකිව යුතු රජයක් හැටියට තවමත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත. සැබැවිනම් අද මෙි රටෙ බෞද්ධ නැගිටීම නොවන්ට මෙ වන විටත් මුසල්මානුවන් අන්ථවාදින් මෙරට විනාශ කර හමාරය. 

0 comments:

Post a Comment