-

-
  • home
Home » » “කුඩු ඔනිනිමි කියන්න“ - අගමැතිගේ කටින්ම කියවේ

“කුඩු ඔනිනිමි කියන්න“ - අගමැතිගේ කටින්ම කියවේ



දිගින් දිගටම තමාට කුඩු සම්බන්ධව චෝදනා එල්ලවන විට අගමැති සිටියේ කෝපයෙනි. එහෙයින් පසුගිය දිනෙක අගමැති විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසුන අතර එම කතාව අගමැතිවරයා විසින් පුහුණුවෙනු දුටු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම කතාවේ කොටසක් ඇසීමෙන් පසු එම කතාව කීම වලකා ඇත.


එම කතාව මගින් බොදු බල සේනාව හා හෙළ උරුමය දැඩි ලෙස විවේචනය කිරීමට අගමැති සුදානම් වී තිබුණි. නමුත් ඉන් ඇතිවියහැකි විරෝධය ගැන සිතා දිනේෂ් ගුණවර්ධන විසින් එම කතාව නතරකොට තිබිණි.

මේ අතරතුරදී පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී අගමැතිවරයාට නැවතත් කුඩු චෝදනාව එල්ලවීමේදී අගමැතිගේ මයික්‍රෆෝනය වැරදීමකින් ඔන් වීමෙන් ඔහු විසින් "ආ...ආ කුඩු එහෙම ඔනේනම් කියන්න ඕන, කොච්චර ඕනද? කියල. " යනුවෙන් පවසන ලදි.

එවිට සභාවේ මුලාසනය දැරූ දෙපල අතින් සංඥා කරමින් පැවසුවේ මයික්‍රෆෝනය ඕෆ් කරගන්නා ලෙසයි.



තම වදන් වලින්ම මහා කුඩිඩා මාටිටු වු විට තවත් නිතිය ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසාද ? මන්ද කුඩු පිළිබදව තොරතුරැ ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකද මීට පෙර දැනුමි දි තිබුනි බැවිනි. එසේනමි මෙම මහ කුඩිඩා අත්අඩංගුවට නොගන්නේ මන්ද ? 

2 comments:

  1. යකෝ මේ නාකියව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මූට අගමැති කම් කරන්න තියා මග ඇවිදින්නවත් පන නැහැනේ

    ReplyDelete