-

-
  • home
Home » » සිංහල රාවය දෙවනගල සටන අරඹයි - මිනුමි කටයුතු ඉක්මනින්

සිංහල රාවය දෙවනගල සටන අරඹයි - මිනුමි කටයුතු ඉක්මනින්


23 වන දින සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි පුජ්‍ය දයාරතන ස්වාමින් වහන්සේ ඇතුලු  එහි ස්වාමින් වහන්සේලා සහ සාමාජිකයන් විසින් මුසල්මානුවන් විසින් දෙවනගල විනාශය සිදු කරන ආකාරය පිළිබදව නිරික්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව දෙවනගල පුදබිමට අයිති මාරක හා ප්‍රෙරණ කලාපය මී 400 පුරා මුසල්මානුවන් විසින් ඉදිකර ඇති අනවසර ඉදිකිරිමි 76 දක්නට ලැබුනු බවත් සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කර සිටි. 


එසේම පුරාවිද්‍යා අභිමානයක් වන දෙවනගල රජමහවිහාරයේ පුරාණ ගල් ආදිය යොදා මුසල්මානුවන් විසින් විවිධ ඉදිරිකිරිමි පවා කර ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබුන අතර මෙ වන විට මෙ හේතුන් මත මුසල්මානුවන් විසින් අභිත බෞද්ධ උරැමයක් වන දෙවනගලට සිදු කර ඇති විනාශය සුලු පටු නොවේ. එහි ඇති සෙල්ලිපි පවා මුසල්මානුවන් විසින් විනාශ කර තබා තිබුනි. 



එම නිරික්ෂණ චාරිකාවේදි සිංහල රාවය ගරැ සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තින්දු තිරණ රැසක් ගත් අතර දෙවනගල රජමහා විහාරයට අයිති ඉඩමි මුසල්මානුවන්ගේ අනවසර ඉදි කිරිමි ඉවත් කර හැකි ඉක්මනින් මිනුමි කටයුතු සිදුකර නැවතත් බෞද්ධයන්ට ලබා දෙන්නට තිරණ විය. එමෙන්ම මෙම අවස්ථාවෙදි විශාල මුසල්මානුවන් පිරිසක් තැන තැන කල්ලි ගැසි සිටි බවක්ද අපට වාර්ථා විය. කෙසේ වුවද දෙවනගල ඇතුලු බෞද්ධ උරැමයන් බෙරා ගැනීමට දායක වු සිංහල රාවය සංවිධානයට මෙන්ම එහි සාමාජිකිය්නට අපගේ ප්‍රණාමය. 

7 comments:

  1. ඉදිරියට යමු. අපිත් ඔබ වහන්සේලා සමගයි

    ReplyDelete
  2. obathumanla keewa neda 23 wenida awasan satana kiya
    dan kiyanawada patangattha kiyala kokada hari eka
    ane ape hamuduruwane obawahasela paduwe patthakata wela innawada apita ape prasnaya wisadaganda deela, nikan moda katha kiyanne nathuwa inda!

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔබේ ප්‍රශ්ණය ?

      Delete
    2. paduwe peththakata wela inna?yako meka sinhala rata .meka winasa karanna thopita ida den ne api...me rate thiyena sinhala bawudda urumayan winasa karanna api thopita ida dei kiyala hithanawada yako.hamuduruwanta paduwe peththakata wenna kiyanna uba kawuda yako....meka temil wath muslim wath ratak newi.meka sinhala bawudda rata.aka thopi mathaka thiyagena wada karapiyaw....



      Delete
    3. muslim unta me rate nidahase jeewath wenna dunna nisada mun me sinhalayata part danne...muslim pirimi witharak me ratata awe kiyala unta amathaka welada..meka sinhala rata.muslim janagahanaya wedi karagen mun rata alla ganna hadanawa madiwata mun bawudda siddasthanath alla ganna hadanawa....a madiwata wanda beheth dila sinhalu winasa karannath hadanawa....api iwasuwa athi kiyalada me kiyanne...

      Delete
    4. නැත නැත

      Delete
  3. ඉදිරියටම යවු ෙහලයිනි,
    ඉදිරියටම යවු...

    ReplyDelete