-

-
  • home
Home » » මහරගමත් ඉවරයි - තමිබි පාසල් , නව පල්ලි ගෙන ඒමට සැලසුමි

මහරගමත් ඉවරයි - තමිබි පාසල් , නව පල්ලි ගෙන ඒමට සැලසුමි


මේ වන විට දැඩිව මුසල්මානු ආක්‍රමණයට මුහුණ දි සිටින මහරගම සහා පමුණුව ප්‍රෙදේශ වලට ප්‍රබල මුසල්මානු දේශපාලංඥයන්ගේ මැදිහත් වීමෙන් මුසල්මානු පාසල් හා නව පල්ලි ගෙන ඒමට ඇති සැලසුමක් පිළිබදව අනාවරණයට වාර්ථා වේ. 

මේ අනුව පමුණුව ප්‍රෙදේශ දැනටමත් මුසල්මානුවන් ආක්‍රමණය කර ඇති අතර ආශ්චර්්‍යය විසින් තම පුර්ණ සහයෝගය ඒ සදහා ලබා දි ඇති බවත් ආණාවරණය වේ. මේ සැලසුමට අනුව මුසල්මානු පල්ලි 3 ක් හා පාසලක් ගෙන ඒමට සැලසුමි කර ඇත. 

එසේම පසුගිය දින සිදුවු මුසල්මානුවන් පිරිසක් විසින් සිංහලයෙකු කපා කොටා දැමිමේ සිද්ධියද ඉහළ මුසල්මානු දේශපාලංඥයන්ගේ මැදිහත් වීමෙන් සැගවි වි ගිය ආකාරයද හෙළි වි තිබේ. මෙය රෙදි කඩයක් මුල් කර ගෙන සිදුවි සිදුවීමක් ලෙස පෙන්වා තිබුනත් එය එසේ නොවන අතර මෙසේ කපා දැමීමට හේතු වි තිබෙන්නේ එම මුසල්මානුවාගේ ඇගේ සුලුවෙන් සිංහල ජාතිකයා හැපිම බවද පොලිසියේ අපට හිතවත් නිළධාරින් පවසයි. ඔවුනටද කිසිවක් කර ගත නොහැකි අන්දමට ඉහළ පෙලේ මුසල්මානුවන්ගේ අණ අනුව මෙම සිදුවිම යට ගසා ඇති බවත් එසේම එම පහර දුන් පුද්ගලයා තව දින කිහිපයකින්ම නිදහස් කරලීමට සුදනාමි කර ඇති බවත් ආනාවරණය වේ. 

මේ සියල්ලටම ඉහළ පෙලේ මුසල්මානු දේශපාලංඥයින් සමිබන්ධ අතර ඇතැමි සිංහල දේශපාලංඥයන්ද මේ සදහා සහය දක්වා ඇති  බවත් වාර්ථා වේ. මේ සියල්ල සිදු වන්නේ සිංහලයා මෝඩයා නිසාවෙනි. මන්ද කිසිවක් නිසියාකාරව වාර්ථා කිරිමට අවසරයක් නැති මාධ්‍ය කලාවක් පවතින රටක මිනිසුන් ඉතා පහසුවෙන් මෙවුන් විසින් ගොනාට අන්දවා ඇති නිසා හා මෙවාට එරෙහිවීමට හැකි කොන්ද පන ඇති සිංහලුන් අවම විම නිසාය. යමි තරමක හෝ සත්‍ය එළියට පැමිණෙන්නේ මුහුණ පොත හරහා පමණි. එ හැරෙන්නට කිසිදු මාධ්‍යක් විශ්වාසය තැබිය නොහැකි මටිටමකට අද පත් වි තිබේ. අවහ්‍ය වන්නේ Comment දැමිම හෝ බොරැවට කෑ ගැසීම නොව සැබැ ලෙසම ක්‍රියාත්මක විමයි. 

0 comments:

Post a Comment