-

-
  • home
Home » » මඩකලපුවේ තවත් බුදු පිළිමයක් කුඩු කරයි - තමිබි අවතාර ඒ පිටුපස

මඩකලපුවේ තවත් බුදු පිළිමයක් කුඩු කරයි - තමිබි අවතාර ඒ පිටුපස


මඩකළපුව පිල්ලේයාර්අඩි පරණ පොලිස් මුරපොල ආසන්නයේ තිබු බුදු පිලිමයක් ඉකුත් 25 වන දින රාති‍්‍රයේ කඩා ඛිඳ දමා විනාශකොට තවත් බුදු පිළිමයක් සොරාගෙන ගොස් ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලීසිය කියයි.

කඩාඛිඳ දමා තිබු බුදු පිළිමයේ කොටස් මඩකළපුව පොලිසිය වෙත ගෙනවිත් ඇත. මෙම පොලිස් මුරපොළ මීට කලකට ඉහතදි ඉවත්කොට තිඛිණ.

මෙතෙක් බුදු පිළිමය ව්නාශ කළ හා සොරාගෙන ගිය පුද්ගලයන් පිළිබදව කිසිදු හෝඩුවාවක් ලැඛි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. 

මීට පෙරද මෙයා කාරයෙන්ම බුදු පිළිමයක් විනාශ කළ අතර එ ්සදහාද පොලිස් පරික්ෂණ සිදුවු නමුත් මෙ වෙන තෙක් කිසියෙක් අත්අඩංගුවට ගෙන නැත්තේ ඇයිද යන්න ප්‍රශ්ණයකි. බුදු පිළිම විනාශ කරන්නේ එ ප්‍රෙදේශ වල බහුලවම වෙසෙන මුසල්මානුවන් බව පැහැදිලිවම පෙනෙන්දි නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ? 

3 comments:

  1. තම්බින්ට ඉපදිච්චි එවුන්නෙ ඒකයි

    ReplyDelete
  2. madakalapuwe konda panathiyana sinhalayo nedda....??? 1ma weredda newatha newathath...?

    ReplyDelete