-

-
  • home
Home » » අගමැති කුඩිඩා පැන්නීමට සංවිධානය කර උද්ඝෝෂණයට පොලිසියෙන් ප්‍රහාර -

අගමැති කුඩිඩා පැන්නීමට සංවිධානය කර උද්ඝෝෂණයට පොලිසියෙන් ප්‍රහාර -


සිංහල රාවය ජාතික සංවිධානය විසින් අද කුඩු කෙන්ටේනරයක් මෙරරට ආනනය කරන්නට සහය දක්වා පැහැදිලි සාක්ෂි මත ඔප්පු වි තිබියදිද් අත්අඩංගුවට නොගෙන සිටින ඇගමැති දිමු ජයරතන්න පන්නා දැමිමට විහාර මහදේවි උද්‍යානය අසල සංවිධානය කල උද්ගෝෂණයට පැමිණි අගමැති කුඩිඩාගේ පොලිස් මැරයන් සිංහල රාවයේ හිමිරැන්ට පහර දි තිබේ. 




මෙම පහර දිමි වලින් සිංහල රාවයේ සංවිධානයේ ක්‍රියාකාරි හිමිනමක් වන පොලොන්නරැවේ සීලවිමල ස්වාමින් වහන්සේ අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම උද්ගෝෂණයට පැමිණෙන පිරිසට පහර දිම සදහා මුල සිටම සුදානමින් සිටි බව එම ස්ථානයට රැගෙන විත් තිබු විශාල වතුර බ්‍රවුසර දෙකකින් හා රාජ්‍ය බුද්ධි අංශයේ විශාල සාමාජිකයින් පිරිසකගෙන් මනාවට ඔප්පු වේ. 


තම හෙළුව වසා ගැනිම සදහා දිගින් දිගටම සංඝ්‍යා වහන්සේලාට අපහාස කරමින් සර්වාගමි පිස්සන්ගේ ඔඩොක්කුවේ ලැග සිටි ඇගමැති මේ වන විට පහර දිමිද ආරම්භ කර තිබිම ඔහුගේ තත්වය තව තවත් පැහැදිලව ඔප්පු කරන්නක් නොවන්නේද ? මන්ම ගමිපොල නගරයේ සියලු බෞද්ධ ස්ථාන විනාශ කොට තිරිසන් මුසල්මානුවන් අතට පත්කෙර්ද මොහු විමයි. 

කෙසේ වුවද කුඩිඩන්ට ආරක්ෂාව දි එයට එරෙහි වන්නට පහර දිම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙවන් ආසාධාරණයන් මැඩලා මෙ රටේ බෞද්ධයන්ගේ ආරක්ෂාව තහවුරැ කිරිමට මේ ඔබ සැම එකතු විය යුතු කාලයයි. නැතිනමි මෙවන් අපතයින් විසින් මෙ රට විනාශ කර දමනු ඇත. 


0 comments:

Post a Comment