-

-
  • home
Home » » තමිබියෙක් නමින් නමිකල මාවත නැවතත් සිංහල වෙයි

තමිබියෙක් නමින් නමිකල මාවත නැවතත් සිංහල වෙයි


බේරැවල පැරණි මාවතක් වු කන්කානමි මාවත මෑතකදි තමිබින්ගේ උවමනාව මත ජලිල් හාජිජයාර් මාවත ලෙස නමිකර හමුදා ආකර්ෂාව මැද බෝඩි ගසා තිබු ස්ථානය අද කොන්ද පන ඇති සිංහලයන් පිරිසක් එක්ව කඩා බිද දමා නැවතත් පැරණි නාමයම සකස් කර ඇති බව අපට දැන ගන්නට ලැබි තිබේ. 

තම ගම වෙනුවෙන් එඩිතරව ඉදිරිපත් වු ඒ අභිත සිංහලයන්ට අපගේ උත්තමාචාරය


4 comments:

  1. කොන්දක් තියනවද? කොහෙද අනේ ඒක තියෙනිනෙ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට නැද්ද? එහේනමි ෂුවර් උඹ කොන නැති එකෙක්.

      Delete
  2. කොන්දක් තියනවද? කොහෙද අනේ ඒක තියෙනිනෙ

    ReplyDelete
  3. මේ තියෙන්නෙ කොන්ද තියන එකෙකුගෙ වැඩක්

    සෙබළා බාලවයස්කාර දැරිය දූෂණය කරලා
    වයස අවුරුදු 15 ක දැරියක් දුෂණය කළ බව කියන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

    එසේ අතවරයට ලක්ව ඇත්තේ ඉගිනිමිටිය එච්.1 ඒ.ගම්මානයේ පදිංචිව සිටි දැරියකි.

    දැරියගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද පරීක්ෂණ වලින් පසුව සැකකාර යුද හමුදා සෙබළා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු නවගත්තේගම – මහනාන්නේරිය පදිංචි 20 හැවිරිදි අයෙකි.

    ඔහු දැනට යාපනට – කරෙයිනගර් යුද හමුදා කදවුරේ සේවය කරන අයෙකු බව පොලීසිය කියයි.

    සැකකාර සෙබළා අතවරයට පත්ව සිටින දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

    එම සම්බන්ධතාවයේ ප්‍රතිපලයක් ලෙස සැකකරුගේ මිතුරෙකුගේ නිවසේදී දැරිය දුෂණයට ලක්වී ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

    සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    (අද දෙරණ )

    ReplyDelete