-

-
  • home
Home » » කුරැස යක්ෂයෙක්ගේ ඇටකටු ගෙනැල්ලා - මහ හරසර මැද්දේ විදි සංචාරය කෙරේ

කුරැස යක්ෂයෙක්ගේ ඇටකටු ගෙනැල්ලා - මහ හරසර මැද්දේ විදි සංචාරය කෙරේ


බංකොලොත් ක්‍රිස්තියානියේ බංකොලොත් භාවය මනාවට පිළිබිබු කරමින් තවත් ආතල් ක්‍රියාවක් ඊයේ දින(ජනවාරි 12 )  සිදුවිය. එනමි කුරැස යුද්ධ , මුදල් දි, බලහත්කාරයෙන් ආගමි පතුරවා ජනප්‍රියත්වටය පත් ශාන්න සෙබැස්තියන් නමිමු කුරැසයේ ලු යක්ෂයෙක්ගේ ඇටකටු ලංකාවට ගෙන ඒමයි. කෙමෙන් කෙමෙන් දෙවියන්ගේ මැවීම ප්‍රතික්ෂේප වි යන විට කොහේන හෝ අන්ථාවිදියෙක්ගෙන් සෙයා ගන්නා ඇටකටු ප්‍රදර්ශණය කරමින් හෝ තම ප්‍රසිද්ධිය රදවා තබා ගැනීමට තරමි මේ වන විට ක්‍රිස්තියානිය බංකොලොත් වි තිබිම පුදුම විය යුතු නැත. මන්ද ලොවේ මිනිසුන් මේ වන විට මෙම මැවිමි වාදි ආගමි වලින් ඈත් වන බැවිනි. 


කෙසේ වුවද මෙහි හාස්‍යටම කරැණනමි මෙම ඇටකටු ප්‍රදර්ශණය කිරිම සදහා කථා පැවැත්විමෙහි හා පත්‍රිකා සකස් කිරිමේදි බෞද්ධ භාෂිතයේ වචනද කොල්ල කා තමන්ගේ මෙන් භාවිතා කර තිබිමයි. ඒ අනුව ධාතු ( කෙලේස් නැසු උතුමන්ගේ ශරිර කොටස්) , මාහිමි , හිමිපාණන් , වැනි වචන කොල්ලකා උජාරැවට මෙම ඇටකටු ප්‍රදර්ශණය කරන්න යෙදුනේ හා ඒ සමිබන්ධ විශාල මාධ්‍ය ආවරණයක් පවා ඇතැමි මාධ්‍ය ආයතන ලබා දුන්නේ මුන්ගෙන් ලැබෙන මුදල් වලින් බව බොහෝ දෙනෙක් දන්නා කරැණක් නොවේ. තමන්ගේ නැති අනන්න්‍යතාවක් අනුන්ගෙන් සොරකමි කර භාවිතා කිරිම කෙරතමි නමි පහත් ක්‍රියාවක්ද ? පහත් ක්‍රියාවකටත් වඩා එවැනි ක්‍රියාවත් මොවුන්ගේ බංකොලතේ භාවය හා වැලේ වැල් නැති වි ඇති ආකාරය මනාවට පිළිබිබු කරන්නකි. ඉදිරියේදි බල්ලන් , බළලුන්ගේ හෝ ඇටකටු භාවිතා කරමින් මොවුන් මෙසේ පෙරහැරවල් සංවිධානය කරනු ඇත. පටන් ගත් වේලේ පටන් ලොවෙත් නැති බේගල් ඇදබාන බයිබලයක් අදහන මැටිටෝ සිටින කලක් එවන් දෙයක් සිදුවුනත් පුදුම විය නැත. මන්ද බයිබලය පිළිගන්නවා යනු එහි ඇති බේගල් පිළිගත්තා වැනි නිසාය. 

2 comments:

  1. Patta kathawa, Kurusa yakshaya, niyameta galapenawa

    ReplyDelete
  2. Sebasthiyange , paka

    ReplyDelete