-

-
  • home
Home » » තානාපති කාර්්‍යාලය අසලින් වහාම තමිබි ඉවත් කරන්න - රැසියාව

තානාපති කාර්්‍යාලය අසලින් වහාම තමිබි ඉවත් කරන්න - රැසියාව



කොළඹ බෞද්ධාලෝක මාවතේ මේ දිනවල ඉදිවෙමින් ඇති රුසියානු තානාපති කාර්යලය අවට ඇති මුස්ලිම් පල්ලි සහ නිවාස ඉවත් කරනලෙස රුසියානු බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා රජයෙන් දන්වා තිබේ.

මේ ඉල්ලීමට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ සම්බන්ධ කැබිවට් යෝජනාවක්ද ඉදිරිපත් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ඇමරතිවරුන් වන රවුෆ් හකීම් සහ ඒ.එච්.එම්. ෆවුසි යන ඇමතිවරුන් විරෝධය පල කර තිබේ.

රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ තම තානාපති කාර්යාලය අසල ඇති මුස්ලිම් පල්ලිය සහ නිවාස තමන්ට තර්ජනයක් විය හැකි බවයි. මෙම ස්ථානයේ රුසියාව සතුව ඉඩම් අක්කර නවයක් ඇති අතර ඉන් දෙකක මෙම මුස්ලම් පල්ලිය සහ අනවසර පදිංචිකරුවන් සිටිති. 

මේ රැසියාව විසින් මුසල්මානුවන්ට එරෙහිව ගත් පළමු පියවර නොවේ.  මීට පෙර කුරාණය තහනමි කරමින්ද , පල්ලි සැදීම තහනමි කරමින්ද විවිධා කාරයේ නියෝග මුසල්මානුවන්ට එරෙහිව පනවා තිබේ. කුරාණය මුලික් කර ගනිමින් ලොව තුල ත්‍රස්ථවාදය පතුරවන්නා වු මුසල්මානු අන්ථවාදය රැසියාව ඉතා හොදින් හදුනාගෙන අවසානය. නමුත් මුසල්මානුවන් කඩේ යන ලක් රජයට එය නොපේනීම කණගාටුවට කරැණකි. නොපෙනෙනවා නොව නිශ්ෂබිදව සිටින්නේ මුසල්මානු රටවලින් ලැබෙන සුවිසල් මුදල් කන්දරාව හේතුවෙනි. 

4 comments:

  1. Replies
    1. mona pakayek wath meka balalth na comment dalath na

      Delete
    2. MEKA BALANNE JATHAKE HONDA NETHI EWUN

      Delete
  2. JANATHA NIYOGITHAYO HATIYATA RAGAYA MEWATA WAGA KIYANNA ONA

    ReplyDelete