-

-
  • home
Home » » ඉස්ලාමය මාරැ කරාට මරණ දඩුවම -

ඉස්ලාමය මාරැ කරාට මරණ දඩුවම -


ඕනෑම මිනිසෙකුට තමන් කැමැති ආගමක් ඇදහිය හැකි බවත් අප සමාජයේ කවුරුත් පිළිගන්නා කාරණයක්. එය එසේ වුවද ඉස්ලාමයේ එවැනි නිදහසක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හේතුවෙන් සිය ආගම වන අන්ථවාදි ඉස්ලාමය අත්හල වෙනත් ආගමක් වැළඳ ගැනීම හේතුවෙන් මරණ දඬුවම ලැබූ කාන්තාවක් පිළිබදවයි මේ හෙළිදරවිව. 

මේරියම් ඉශාග් නම් ක්‍රිස්තියානි ආගමට බැදුනු සුඩාන ජාතික වෛද්‍යවරියක්. ඇයට මේ වන විට එරට අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබෙනවා. මෙම වෛද්‍යවරියවරිගේ පියා ඉස්ලාම් භක්තිකයෙක් වන අතර ඇයගේ ස්වාමියා ක්‍රිස්තියානි භක්තිකයෙක්. විසි හයවන වියේ පසුවන මේරියම්ට මාස 18 ක පුතෙක් සිටිනා අතර මේ වනවිට ඇය මාස අටක ගැබිනියක්.

ඇය මීට පෙර ඉස්ලාම් ආගම ඇදහනු ලැබූ කාන්තාවක්. සිය විවාහයෙන් පසුව මේරියම් ඉශාග් ක්‍රිස්තියානි ආගමට බැදී තිබෙනවා. මේ හේතුවෙන් සුඩාන අධිකරණයක් විසින් ඇයට නඩු පවරනු ලැබුවා. මෙම නඩුව විභාග කල විනිසුරු විසින් තීන්දුව ප්‍රකාශ කොට ඇත්තේ ඉස්ලාම් ආගමට නැවත පැමිණෙන ලෙසටයි. ඒ සදහා දින තුනක් ලබාදෙන බවයි. කෙසේ වෙතත් ඇයට දින තුනක් ලබාදුන් බවත් එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කස පහර සියයක් ගැසීමෙන් අනතුරුව මියයනතුරු එල්ලා තැබීය යුතු ලෙස එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. කෙසේ නමුත් මෙම මරණ දඬුවම ඇයට ලැබෙන දරුවාට මාස 24ක් වන කල් ක්‍රියාත්මක නොකළ යුතු බවටද විනිසුරු නියෝග කර තිබෙනවා.

දැන් ඔබට ඉස්ලාමය නැමැති මිලේඡ්ච ආගමේ සැබැ තත්වය හොද හැටි අවබෝධ වනු ඇත. මෙය මුලු ලොකයෙන්ම තුරන් කර දමනා තෙක් ලොවට කිසිදු සැනසිල්ලක් අත් නොවන බව හොද හැටි විද්‍යාමාන වේ. ඉස්ලාමය යනු අපායේ ආගමක් බව අප පුන පුන ප්‍රකාශ කර සිටිනේ මේන්න මේ හේතුව නිසා බව හොදින් මතක තබා ගන්න. 

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment