-

-
  • home
Home » » අබාධිත සෙබළුන් මරපල්ලා - මාක්ස්වාදියෙක් හමුදාවට අපහාස කරයි

අබාධිත සෙබළුන් මරපල්ලා - මාක්ස්වාදියෙක් හමුදාවට අපහාස කරයි


තම දිවි පරදුවට තබා ලක් මව වෙනුවෙන් එඩිතරව වෙඩි උන්ඩයටට මුහුණ දුන් අභිත රණවිරැවන් සිහිපත් කරන විජයග්‍රහණයේ දිනය  තුල අපට අසන්නට ලැබුනේ සෝචනීය පුවතකි. මාක්ස් වාදි බල්ලෙක් විසින් අභිත හමුදාවන්ට හා යුද්ධයේදි අබාධිත වු යුධ විරැවන්ට අපහාස කර ඇති අන්දමයි. මොහුට බල්ලෙක් යැයි ආමත්‍රණ්‍ය කිරිම බලු වර්ගයටද කරන නින්දාවකි. එ තරමිම අමිමෙක් අප්පෙක් නැතිව ඉපදි ඇති  මෙවන් පාපතරයින්ට අවජාතකයෙක් යැයි පැවසුවාටද කමි නැත. ආගමක් දහමක් නොහදන මාක්ස් වාදි මෙ අවජාතකයාගේ කථාව රෑපයේ දක්වා තිබේ. කියවන්න එහි අසභ්‍ය වචන භාවිතයක් තිබුනද ඔබගේ දැන ගැනීම සදහා එය ඉදිරිපත් කළ යුතුමය. කියවා ඔබට තිරණයක් ගන්න.

මේ අවජාතකයාගේ ෆෙස්බුක් පිටුවයි - https://www.facebook.com/chamara.guruge.3

විශේෂයෙන්ම මෙම පුවත ආරක්ෂක අංශයන්හි දැඩි අවධානයට යොමු කල යුතු කරැණකි. දශක 30 ක යුද්ධය නිමා කර මෙරටට සාමය උදාකර දුන් අභිත රණවිරැවන්ට ගරහන මෙවන් පාපතර අවජාතකිය්නට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටිමු. 

0 comments:

Post a Comment