-

-
  • home
Home » » ඉන්දියාවට පහර දෙන්න - ජිහාඩි - මුසල්මානුවන්ගේ හෙළුව

ඉන්දියාවට පහර දෙන්න - ජිහාඩි - මුසල්මානුවන්ගේ හෙළුව


ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව කල අපරාධයන්ට පළිගැනීමක් ලෙස ලොව පුරා වූ ඉන්දියානු ඉලක්කයන් වෙත පහර දෙන ලෙස ඉස්ලාමීය මූලධර්මවාදීන්ගෙන් ඉල්ලා සිටිමින් ජිහාද් කණ්ඩායමක් විසින් මිනිත්තු 7ක වීඩියෝවක් මුදා හැර තිබේ. මේ වනවිට මෙම ජිහාද් කණ්ඩායම අන්සාර් අල්-තව්හීඩ් ෆි බිලාඩ් අල් හින්ද්(එක් දෙවියෙක් සහිත ඉන්දියාවක් වෙනුවෙන් සටන් වදින්නන්)ලෙස හඳුනාගෙන තිබේ. එහි නායකයා ලෙස කටයුතු කරන අබ්ඩ් අල්-රහ්මාන් විසින් ඉන්දියාවට එරෙහිව සටන් වැදීමට තලෙයිබාන් නායක මුල්ලාහ් මුහම්මද්;අල්-කයිදා නායක යමන් අල්-සවාහිරි;සිරියාව සහ ඉරාකය සඳහා වූ ඉස්ලාමීය රාජ්‍යයක් (ISIS)හි නායක අබු බකර් අල්-බැග්ඩෑඩි ;යේමනයේ අල්-කයිදා නායක නසීර් අල්-වුහායිෂි;සෝමාලියාවේ අල්-කයිදා නායක මුක්තාර් අබු අල්- සුබායිර් සහ උතුරු අප්‍රිකාවේ අල්-කයිදා නායක අබු මුසාබ් අබ්ඩ් අල්-වුඩොවුඩ් ආදී ඉස්ලාමීය ත්‍රස්තවාදින්ගෙන් උදව් ඉල්ලා තිබේ. මෙම විඩියෝවේ පෙනී සිටින ජිහාද් කණ්ඩායමේ නායකයා (අබ්ඩ් අල්-රහ්මාන්) විසින් හින්දූන්ව "වෛරී සහගත පුද්ගලයන්"ලෙස හඳුන්වා දී තිබේ.එසේම ඔවුන් මුස්ලිම් ජනයාව දුෂණය කිරීම ,මරා දැමීම සහ විවිධාකාරයෙන් අපහාසයට ලක් කිරීම ආදිය විවේචනය කර තිබේ.එහිදී ඔවුන් කාශ්මීර අරගලය සහ 2002 වසරේ ගුජරාට් හි මුස්ලිම් සමුල ඝාතන පිළිබඳවද සඳහන් කර තිබේ 



. තවදුරටත් මොහු කියා සිටින්නේ හින්දූන් නිසා ඉන්දියාවේ මුස්ලිම් ජනයා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි. මෙම විඩියෝව ඔස්සේ ඉන්දියානු රජයේ දේපොල සහ ආර්ථික මර්මස්ථාන වෙත (ඉන්දියාවේ සහ විදේශයන්හි )පහර දී එරට රජය බිඳ දැමීමට මොහු ඉස්ලාමීය මූලධර්මවාදී නායකයන්ගෙන් සහාය සහ අවවාද ඉල්ලා සිටින බව විඩියෝව විශ්ලේෂණය කල මැදපෙරදිග ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ආයතනය (MEMRI)සඳහන් කර තිබේ. 

දැන්වත් ලංකාවෙි දොරේ ගලන තමිබින්ගේ සහජීවනයේ සැබැ තත්වය වටහා ගන්න. 

0 comments:

Post a Comment